උබ ආස්චර්යය බැලුවද ඒක තමා උණ හැදෙන්න ඇත්තෙ!ඕවා නෑ මචන්..
පැනඩෝල් බීලා නිදා ගත්තා.. දැන්නම් ටිකක් විතර අඩුයි..![]()

උබ ආස්චර්යය බැලුවද ඒක තමා උණ හැදෙන්න ඇත්තෙ!ඕවා නෑ මචන්..
පැනඩෝල් බීලා නිදා ගත්තා.. දැන්නම් ටිකක් විතර අඩුයි..![]()

උබ ආස්චර්යය බැලුවද ඒක තමා උණ හැදෙන්න ඇත්තෙ!![]()

ආලියන්ස්ල ආවොත් හොදායි!සිරාවට ඒක නිසා වෙන්නැති බන්.ඔලුව රිදෙනවා ගමකට...
ආශ්චර්ය දැක්කා
ඔරියගෙ සෙට් එකවත් එන්නෙ නෑනෙ සපෝට් එකට..![]()

ආලියන්ස්ල ආවොත් හොදායි!![]()

ආලියන්ස්ල එනකන් කට ඇරන් බලන් ඉමු,අස්ත මහින්ද මාමට ලේසර් වලින් ඩිශුම් කරයි!ඔව් නැත්තන් අපිට වෙන්නෙත් අර ඊයෙ කොල්ලෙක්ට වෙච්ච දේ තමා..
ආශ්චර්යමත් ඩිශුම් එකක්![]()

ආලියන්ස්ල එනකන් කට ඇරන් බලන් ඉමු,අස්ත මහින්ද මාමට ලේසර් වලින් ඩිශුම් කරයි!![]()

අනාතයි..
කට ඇරං බලං ඉද්දි කවුරු හරි ඇවිත් කටටත් දීලා යයි මචන්..
ලිඳ පමනි![]()

අපොයි!![]()

ත්‍රෙඩ දාලා මාසයයි ගියේ..ඔරිය දැන් මේකට එන්නෙත් නෑ..
ඉතින් කොහෙද අස්ත බොස් එන්නෙ..![]()

අස්ත සිග්නල් එක දුන්නම ඔක්කොම කියනවලු,මේකයි මචන් මෙන් ඉන් බ්ලැක්ස්ල ඔරියට පු^ අරින්න බලන් ඉන්න නිසා තොරතුරු දෙන්න බය ඇති!![]()

අන්න කතාව. මටත් ඕක හිතුන. මමත් ගමනක් යනකොට තියන දිගම පාරෙන් යන්න තමයි කැමති.මොකක්ද බන් ඕනම තැනකට විනඩි 5න් යද්දි කිසිම ගතියක් නෑනෙ![]()
අන්න කතාව. මටත් ඕක හිතුන. මමත් ගමනක් යනකොට තියන දිගම පාරෙන් යන්න තමයි කැමති.

ඒ 33000Wගෙ කිරි මුත්ත කෙනෙක්ලු...ෂුවර් එකටම උඹ වෙන්න ඇති එහෙනම් අර කෝට්ටේ ගිය පරංගියා....![]()
මැයි 20 කියන්නේ බොහොම වැදගත් දවසක්. ජූනි 6 වැනිදාත් යම් කිසි සිදුවීම් වෙන්න පුලුවන්. මැයි 20වෙන්දා හුඟක් වෙලාවට පිටසක්වල ජීවින් පෘථිවියට ඇතුලු වේවි.මටත් හරි දවසක් කියන්නේ නෑ.මට ප්‍රශ්න අහන්න දෙනවා අඩුයි.අද උදේ ලස්සන කෙල්ලක් 3D හොලො ගෑම් එකකින් ආවේ.

පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථාන හැම රටකම වගේ පිහිටුවනවා.රුසියාව තුල ඔබලාට නොපෙනන පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.අස්තාතුමා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඔහුගේ පියා රුසියන් ජාතිකයෙක්. රුසියාව තුල විශාලතම පිටසක්වල මධ්‍යාස්ථානය ඉදිවෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමා පිටසක්වල ප්‍රධාන මධ්‍යස්තානය රුසියාවට මාරු කරන ලෙස දන්වා තියෙනවා. මේ අය මට පෘථිවියෙන් ඉවත් වෙන්න කියලා දන්වලා තියෙනවා.වෙලාව ආවම මාව ඒ අය රැගෙන යාවි.