2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
I assure you that we are 100% orions & aliens.I am writing under the influenced of orion stars.Inter-galactic aliens will bring next & last revolution to you very soon.

petrol mila wedi wechcha ekata monawath karanna barida weida ban anthar suckwale inna eunta kiyala?
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටසක්වල ජීවින්ගේ බුද්ධිය ඉතාමත්ම ඉහලයි.ඒක නිසා ඔවුන්ව තෙරුම් ගන්න මානවයන්ට බැරිවෙයි.නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඔබගේ හොඳට මිසක් නරකකට නෙවෙයි. මිනිසාගේ අද තියෙන තෙල්,ගෑස්, බලශක්ති,ආහාර, නිවාස ප්‍රශ්න විසඳීම අන්තර්සක්වල තාක්ෂනයට සුලු දෙයක්.
    අද ලෝක නායකයන්ට මේ වගේ සුලු ප්‍රශ්න විසඳන්න පවා බැරි වෙලා තියෙනවා.මේක නිසා මානව නායකයන්ගේ බුද්ධියේ තරම කොච්චර පහල මට්ටමකද කියලා පේනවා ඇති.මානව නූතන තාක්ෂනයට මේ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් හොයන්න පුලුවන්.නමුත් මේ අය ඒවා අමතක කර ධනවතුන්ගේ සහ බහු ජාතික සමාගම්වල ප‍ටු උවමනාවන් ඉ‍ටු කරමින් මානවයන් ඔවුන්ගේ වහලුන් බවට පත් කර තියෙනවා.මුදල් මත දුවන වැරදි ආර්ථික දර්ශනයන් පෘථිවි මානවයන් විනාශය සහ අසහනය කරා ගෙන යන බව මීට පෙර පිටසක්වල ජීවින් අනතුරු අඟවා සිටියා.ලෝක ජනගහනය අද පුපුරා යමින් සියලූම රටවල් ආර්ථික වශයෙන් කඩා වැටෙමින් සිටිනවා. 2013 යනු මානවයන් විනාශ කාරි යුගයකට පිය නගන යුගයක්. නමුත් මේ සූර්ය මණ්ඩලය පිටසක්වල ජීවින්ගේ නිර්මාණයක් නිසා 2012 වසර තුල පිටසක්වල ජීවින් ඔබට ඇති කරන බලපෑම සුවිශාලයි.ඒක ඔබට සෑහෙන කාලෙකට තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි.


    අනේ ඕයි ඔය පිටසක්වල කාටහරි කියනවකො ඇවිත් මහින්දයව කුදලාගෙන යන්න කියල
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථාන හැම රටකම වගේ පිහි‍ටුවනවා.රුසියාව තුල ඔබලාට නොපෙනන පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.අස්තාතුමා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඔහුගේ පියා රුසියන් ජාතිකයෙක්. රුසියාව තුල විශාලතම පිටසක්වල මධ්‍යාස්ථානය ඉදිවෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමා පිටසක්වල ප්‍රධාන මධ්‍යස්තානය රුසියාවට මාරු කරන ලෙස දන්වා තියෙනවා. මේ අය මට පෘථිවියෙන් ඉවත් වෙන්න කියලා දන්වලා තියෙනවා.වෙලාව ආවම මාව ඒ අය ‍රැගෙන යාවි.

    එතකොට උඹ ඔන්ලයින් එන්නෙත් නැත්ද මචන්?
    උඹනම් ගොඩ...අපිට තමා හුලං..
    :eek::eek:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වාහන වලින් එහාට මෙහාට යන්න පැය ගනන් යනවා.නමුත් පිටසක්වල අලුත් තාක්ෂනය නිසා පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10-20ත් අතර කාලයකින් යන්න පුලුවන්.ලංකාව තුල ඕනම තැනකට විනාඩි 5කින් යන්න පුලුවන්.ජනාවාස අශ්‍රිතව පාරවල් නෑ.නමුත් පෘථිවියෙන් 60% වයිඩ් ලයිෆ් ඇති කරනවා.ඒ කියන්නේ වනාන්තර.මේවා ඉතාම ලස්සන වනාන්තර. ජීවිතේට දැකපු නැති පරිසර හිතකාමි ශාක සහ සතුන් ඔයාලා දකීවි.මෙන්න මේ වනාන්තර හරහා පමණක් මහා මාර්ග ඇත.
    නව යුගය තුල තියෙන්නේ කැප්සියුල්ස් වගේ ප්‍රවාහන ක්‍රමයක්.ඔයාලා තැන තැන යනකොට විශාල බඩු ගෙනියන්න ඕන නෑ.ඇදුම් ආහාර නොමිලේ ඕන තැනකින් ගන්න පුලුවන්.මේ කැප්සියුල්ස් ලිෆ්ට්ස් වගේ.ඒකේ ගිහිලා වාඩි වුන ගමන් ඔයාල යන තැන අංකය ටයිප් කරන්න විතරයි තියෙන්නේ.නව යුගය තුල හැම ප්‍රදේශයකටම කෝඩ් අංකයක් තියෙනවා.හැම නිවසකටම ගෙදර ට්‍රාන්ස්පෝර්ට් ලිෆ්ට් එකක් තියෙනවා.

    ඕක මචන් අර අයි ෆෝන් එකේ සිරිය වගේ හදන්න බැරිද බන් ... නිකන් ටයිප් කරන්නේ නැතුව
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට උඹ ඔන්ලයින් එන්නෙත් නැත්ද මචන්?
    උඹනම් ගොඩ...අපිට තමා හුලං..:eek::eek:
    මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.

    මචන්. උයාට පුලුවන්ද ගැරැන්ටි කරල කියන්න ඔය පිටසක්වල එවුන්ගෙන් අපිට අනතුරක් වෙන්නෙ නෑ කියල?
     

    33000W

    Member
    ෂුවර් එකටම උඹ වෙන්න ඇති එහෙනම් අර කෝට්ටේ ගිය පරංගියා.... :lol:

    ඒ 33000Wගෙ කිරි මුත්ත කෙනෙක්ලු...

    අඩෝ උබල දෙන්න මට එරෙහිව මඩ ප්‍රචාර කරනව නේද?:eek::eek::eek: හිටපන්කො ඔහොම පිටසක්වලින් ආවම ඔරියට කියල උබල දෙන්නව මාරු කරනව දුෂ්කර සේවය කරන්න:frown::frown::frown::frown:.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.

    ඒ සතුට නිසා මම තීරණය කරා ඔබතුමා පාලකතුමා උනාම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම එක්ක එකතු වෙලා අපි දන්න තාක්ෂණයෙන් ඔබ තුමාට වැඩිදියුණු කල පඩුපුල් අසුනක් තෑගී කරන්න..
    ක්‍රියාකාරීත්වය කිව්වොත් මෙන්න මෙහෙමයි..
    ලී පුටුවකට ටෙම්පරේච් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හීටරයක් සෙට් කරනවා..
    එක වැඩ කරන්නේ අපේ ඔරියන්තුමාගේ නම්බර් එකට කෝල් එකක් අරන් තමන්ගේ තියෙන දුකේ හැටියට එකේ ඉදලා නාමය දක්වා ඉලක්කමක් ප්‍රෙස් කරන්න..
    ඊට පස්සේ අවශ්‍ය ගානට හීටරේ හීට් උනාට් පස්සේ මොටරෙකින් එකපාර ඇවිල්ල පස්ස රත් වෙන විදියට වදින්න (නැත්නම් මෙයා පොඩ්ඩක් රත් වෙන කොට මෙයා නැගිටියි)
    තව බෙල්ට් එකකුත් දානවා රත් වෙන්න පටන් ගන්නකොටම ලොක් වෙන විදියට ...
    මේකේ තාක්ශනේ ඔරියන් තුමා කියනවා වගේ අපිට හිතන්න බැරි විදියේ එකක් නෙමේ... ලංකාවේ තියෙන බඩු වලින් හදන්න පුළුවන් එකක්...

    මගේම අදහසක්, කොපි කිරීමෙන් වලකින්න
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන්. උයාට පුලුවන්ද ගැරැන්ටි කරල කියන්න ඔය පිටසක්වල එවුන්ගෙන් අපිට අනතුරක් වෙන්නෙ නෑ කියල?

    පිටසක්වල ජීවින් ඔයාලට අනතුරක් කරන්නේ නෑ පෘථිවිය මගේ නායකත්වය යටතට පත් වුනොත්.මම ඉන්න නිසා බය නැතිව ඉඳපල්ලා.පිටසක්වල යානා රාශියක් මේ දවස්වල පෘථිවිය වටේ කැරකෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමන්ලා අතේ තමයි පෘථිවියේ අනාගතය සැලසුම් කරන්නේ.
    අන්තර්සක්වල මේ වෙනකොට පෘථිවිය පාලනයට ගන්න ඕන දේවල් සේරම කරලා තියෙන්නේ.මේ අයගේ පණිවුඩ සේරම වගේ මම දීලා තියෙන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ සතුට නිසා මම තීරණය කරා ඔබතුමා පාලකතුමා උනාම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම එක්ක එකතු වෙලා අපි දන්න තාක්ෂණයෙන් ඔබ තුමාට වැඩිදියුණු කල පඩුපුල් අසුනක් තෑගී කරන්න..
    ක්‍රියාකාරීත්වය කිව්වොත් මෙන්න මෙහෙමයි..
    ලී පුටුවකට ටෙම්පරේච් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හීටරයක් සෙට් කරනවා..
    එක වැඩ කරන්නේ අපේ ඔරියන්තුමාගේ නම්බර් එකට කෝල් එකක් අරන් තමන්ගේ තියෙන දුකේ හැටියට එකේ ඉදලා නාමය දක්වා ඉලක්කමක් ප්‍රෙස් කරන්න..
    ඊට පස්සේ අවශ්‍ය ගානට හීටරේ හීට් උනාට් පස්සේ මොටරෙකින් එකපාර ඇවිල්ල පස්ස රත් වෙන විදියට වදින්න (නැත්නම් මෙයා පොඩ්ඩක් රත් වෙන කොට මෙයා නැගිටියි)
    තව බෙල්ට් එකකුත් දානවා රත් වෙන්න පටන් ගන්නකොටම ලොක් වෙන විදියට ...
    මේකේ තාක්ශනේ ඔරියන් තුමා කියනවා වගේ අපිට හිතන්න බැරි විදියේ එකක් නෙමේ... ලංකාවේ තියෙන බඩු වලින් හදන්න පුළුවන් එකක්...
    මගේම අදහසක්, කොපි කිරීමෙන් වලකින්න
    ශක්‍ර දෙවියන් කියලා මිනිස්සු කීවෙත් ඔරියන්තුමාටම තමයි.:)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ ඕයි ඔය පිටසක්වල කාටහරි කියනවකො ඇවිත් මහින්දයව කුදලාගෙන යන්න කියල
    ජනාධිපතිගේ ගුවන් යානය පිටසක්වල ජීවින්ට පැහර ගන්න එක සිම්පල්.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ජනාධිපතිගේ ගුවන් යානය පිටසක්වල ජීවින්ට පැහර ගන්න එක සිම්පල්.

    අනේ පුතේ ඒකවත් කරලා දියන්කෝ . උබට පින් සිද්ද වෙයි !!!!!!!!!:cool::cool::cool::cool::cool:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.

    :D:Dඔරියට ජයවේවා!!! විප්ලවයට ජයවේවා:D:D

    :yes::yes:



    441455-bigthumbnail.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අම්මට හුඩු!:shocked:
    :baffled:

    ඔරිය අපිට!!! අපි ඔරියට!!!
    සහෝදරවරුනි , පු* දීපු කාලෙ ඉක්මන්ටම ඉවරයි!
    ඊලඟට එන්නෙ සැප ගන්න කාලෙ! එලකිරි වගේ දෙමු විසිල් පාරක්!


    441455-bigthumbnail.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.