I assure you that we are 100% orions & aliens.I am writing under the influenced of orion stars.Inter-galactic aliens will bring next & last revolution to you very soon.
පිටසක්වල ජීවින්ගේ බුද්ධිය ඉතාමත්ම ඉහලයි.ඒක නිසා ඔවුන්ව තෙරුම් ගන්න මානවයන්ට බැරිවෙයි.නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඔබගේ හොඳට මිසක් නරකකට නෙවෙයි. මිනිසාගේ අද තියෙන තෙල්,ගෑස්, බලශක්ති,ආහාර, නිවාස ප්‍රශ්න විසඳීම අන්තර්සක්වල තාක්ෂනයට සුලු දෙයක්.
අද ලෝක නායකයන්ට මේ වගේ සුලු ප්‍රශ්න විසඳන්න පවා බැරි වෙලා තියෙනවා.මේක නිසා මානව නායකයන්ගේ බුද්ධියේ තරම කොච්චර පහල මට්ටමකද කියලා පේනවා ඇති.මානව නූතන තාක්ෂනයට මේ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් හොයන්න පුලුවන්.නමුත් මේ අය ඒවා අමතක කර ධනවතුන්ගේ සහ බහු ජාතික සමාගම්වල පටු උවමනාවන් ඉටු කරමින් මානවයන් ඔවුන්ගේ වහලුන් බවට පත් කර තියෙනවා.මුදල් මත දුවන වැරදි ආර්ථික දර්ශනයන් පෘථිවි මානවයන් විනාශය සහ අසහනය කරා ගෙන යන බව මීට පෙර පිටසක්වල ජීවින් අනතුරු අඟවා සිටියා.ලෝක ජනගහනය අද පුපුරා යමින් සියලූම රටවල් ආර්ථික වශයෙන් කඩා වැටෙමින් සිටිනවා. 2013 යනු මානවයන් විනාශ කාරි යුගයකට පිය නගන යුගයක්. නමුත් මේ සූර්ය මණ්ඩලය පිටසක්වල ජීවින්ගේ නිර්මාණයක් නිසා 2012 වසර තුල පිටසක්වල ජීවින් ඔබට ඇති කරන බලපෑම සුවිශාලයි.ඒක ඔබට සෑහෙන කාලෙකට තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි.
අනේ ඕයි ඔය පිටසක්වල කාටහරි කියනවකො ඇවිත් මහින්දයව කුදලාගෙන යන්න කියල




පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථාන හැම රටකම වගේ පිහිටුවනවා.රුසියාව තුල ඔබලාට නොපෙනන පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා.අස්තාතුමා කියන්නේ පිටසක්වල ජීවියෙක්. ඔහුගේ පියා රුසියන් ජාතිකයෙක්. රුසියාව තුල විශාලතම පිටසක්වල මධ්‍යාස්ථානය ඉදිවෙනවා.ඔරියන් ගැලක්ෂි නායකතුමා පිටසක්වල ප්‍රධාන මධ්‍යස්තානය රුසියාවට මාරු කරන ලෙස දන්වා තියෙනවා. මේ අය මට පෘථිවියෙන් ඉවත් වෙන්න කියලා දන්වලා තියෙනවා.වෙලාව ආවම මාව ඒ අය රැගෙන යාවි.


වාහන වලින් එහාට මෙහාට යන්න පැය ගනන් යනවා.නමුත් පිටසක්වල අලුත් තාක්ෂනය නිසා පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10-20ත් අතර කාලයකින් යන්න පුලුවන්.ලංකාව තුල ඕනම තැනකට විනාඩි 5කින් යන්න පුලුවන්.ජනාවාස අශ්‍රිතව පාරවල් නෑ.නමුත් පෘථිවියෙන් 60% වයිඩ් ලයිෆ් ඇති කරනවා.ඒ කියන්නේ වනාන්තර.මේවා ඉතාම ලස්සන වනාන්තර. ජීවිතේට දැකපු නැති පරිසර හිතකාමි ශාක සහ සතුන් ඔයාලා දකීවි.මෙන්න මේ වනාන්තර හරහා පමණක් මහා මාර්ග ඇත.
නව යුගය තුල තියෙන්නේ කැප්සියුල්ස් වගේ ප්‍රවාහන ක්‍රමයක්.ඔයාලා තැන තැන යනකොට විශාල බඩු ගෙනියන්න ඕන නෑ.ඇදුම් ආහාර නොමිලේ ඕන තැනකින් ගන්න පුලුවන්.මේ කැප්සියුල්ස් ලිෆ්ට්ස් වගේ.ඒකේ ගිහිලා වාඩි වුන ගමන් ඔයාල යන තැන අංකය ටයිප් කරන්න විතරයි තියෙන්නේ.නව යුගය තුල හැම ප්රදේශයකටම කෝඩ් අංකයක් තියෙනවා.හැම නිවසකටම ගෙදර ට්‍රාන්ස්පෝර්ට් ලිෆ්ට් එකක් තියෙනවා.
මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.එතකොට උඹ ඔන්ලයින් එන්නෙත් නැත්ද මචන්?
උඹනම් ගොඩ...අපිට තමා හුලං..![]()
මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.
ෂුවර් එකටම උඹ වෙන්න ඇති එහෙනම් අර කෝට්ටේ ගිය පරංගියා....![]()
ඒ 33000Wගෙ කිරි මුත්ත කෙනෙක්ලු...


හිටපන්කො ඔහොම පිටසක්වලින් ආවම ඔරියට කියල උබල දෙන්නව මාරු කරනව දුෂ්කර සේවය කරන්න


.මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.
මචන්. උයාට පුලුවන්ද ගැරැන්ටි කරල කියන්න ඔය පිටසක්වල එවුන්ගෙන් අපිට අනතුරක් වෙන්නෙ නෑ කියල?
ශක්‍ර දෙවියන් කියලා මිනිස්සු කීවෙත් ඔරියන්තුමාටම තමයි.ඒ සතුට නිසා මම තීරණය කරා ඔබතුමා පාලකතුමා උනාම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම එක්ක එකතු වෙලා අපි දන්න තාක්ෂණයෙන් ඔබ තුමාට වැඩිදියුණු කල පඩුපුල් අසුනක් තෑගී කරන්න..
ක්‍රියාකාරීත්වය කිව්වොත් මෙන්න මෙහෙමයි..
ලී පුටුවකට ටෙම්පරේච් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හීටරයක් සෙට් කරනවා..
එක වැඩ කරන්නේ අපේ ඔරියන්තුමාගේ නම්බර් එකට කෝල් එකක් අරන් තමන්ගේ තියෙන දුකේ හැටියට එකේ ඉදලා නාමය දක්වා ඉලක්කමක් ප්‍රෙස් කරන්න..
ඊට පස්සේ අවශ්‍ය ගානට හීටරේ හීට් උනාට් පස්සේ මොටරෙකින් එකපාර ඇවිල්ල පස්ස රත් වෙන විදියට වදින්න (නැත්නම් මෙයා පොඩ්ඩක් රත් වෙන කොට මෙයා නැගිටියි)
තව බෙල්ට් එකකුත් දානවා රත් වෙන්න පටන් ගන්නකොටම ලොක් වෙන විදියට ...
මේකේ තාක්ශනේ ඔරියන් තුමා කියනවා වගේ අපිට හිතන්න බැරි විදියේ එකක් නෙමේ... ලංකාවේ තියෙන බඩු වලින් හදන්න පුළුවන් එකක්...
මගේම අදහසක්, කොපි කිරීමෙන් වලකින්න

ජනාධිපතිගේ ගුවන් යානය පිටසක්වල ජීවින්ට පැහර ගන්න එක සිම්පල්.අනේ ඕයි ඔය පිටසක්වල කාටහරි කියනවකො ඇවිත් මහින්දයව කුදලාගෙන යන්න කියල
ශක්‍ර දෙවියන් කියලා මිනිස්සු කීවෙත් ඔරියන්තුමාටම තමයි.![]()

ජනාධිපතිගේ ගුවන් යානය පිටසක්වල ජීවින්ට පැහර ගන්න එක සිම්පල්.





මුලු පෘථිවියම ගොඩ හෝ මඩ වෙන වසරක්.බය වෙන්න එපා.

ඔරියට ජයවේවා!!! විප්ලවයට ජයවේවා



අම්මට හුඩු!![]()
