අපේ_පොලීසිය

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්, ඔව්, ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නේ..
    උඹට මට වඩා අත්දැකිම් තියෙනවා ලු නේ.. 8 වසරේදිම අල්ලපු හින්දා..
    :lol::baffled:
    :rofl::rofl: එකනේ උබලා මේ අද ඊයෙ එලියට බැහැලා පොඩ්ඩක් අල්ලපුවම ඔහොමනම් හරියට ඇල්ලුවොත් කොහොම තියෙයිද?:lol::lol::lol::P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    othana neethiyata weda karan police kaarayek hitiya nam ubatai , maamatai dennatama
    kanata dekak gahala usavi danawa :P

    අරු මුලදි නම් කතා කලේ නිති ගරුක පොලීස් කාරයෙක් වගේ..
    පස්සේ පස්සේ තේරුම් ගියා අරුත් නිකන් ම නිකන් සුට් එක ඇද ගත්ත..
    හිවලෙක් කියලා..:baffled:
    උඹ කියන කතාව නම් ඇත්ත...
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
    ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ?
    :lol::lol::P
    :rofl::rofl::rofl: අතින් අරන් පුකෙ මාමයිට් තියා ගන්නවා කුල් කාරයා:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අරු මුලදි නම් කතා කලේ නිති ගරුක පොලීස් කාරයෙක් වගේ..
    පස්සේ පස්සේ තේරුම් ගියා අරුත් නිකන් ම නිකන් සුට් එක ඇද ගත්ත..
    හිවලෙක් කියලා..:baffled:
    උඹ කියන කතාව නම් ඇත්ත...
    :yes:

    උට හිතෙන්න ඇති මෙ හාල පාරුවා හොරෙක් වෙන්න බැහැ :lol::lol: ගොබ්බයගෙන් කියක් හරි ගලවනවා කියලා:rofl::P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මොන ගොන්පාට් එකක්ද බන් මේ?:lol:

    සිරාවට.. ඌට දෙකක් ඇන්නනම් අන්න සීන් එක, මේ මොකක්ද.. පගාව දෙන එකත් සමහරුන්ට හෙන ලොකු වැඩක් වගේ :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊට පස්සේ අර දෙකේ පනහේ පොලිස් කාරයා

    උබ මහ ලොකු මිනිහා ගොන් ජොක් නොදා හිටපන්

    මේක ජොක් සෙක්ෂන් එකක් වගේ ද පෙන්නේ..:rolleyes:
    ඔව්, ඒක උඹලාගේ වැරැද්දක් නෙවෙයි... ලංකාවේ මහා එවුන් කරන හැම වැඩක් ම විහිළුවක් වෙන එකේ.. උඹලාට මේ ත්‍රේඩ් එක ඒ විදියට පෙන එකේ ඒ තරම් වැරැද්දක් නෑ..
    :lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිරාවට.. ඌට දෙකක් ඇන්නනම් අන්න සීන් එක, මේ මොකක්ද.. පගාව දෙන එකත් සමහරුන්ට හෙන ලොකු වැඩක් වගේ :lol::lol:

    මෙතන එකෙක් වත් තවම අර පොලීස් කාරයාගේ වැරැද්දක් කතා කලේ නෑ..
    බලාගෙන යද්දි හැමෝම පොලීසිය වෙනුවෙන් කඩේ යන බවක් නේ පෙන්න තියෙන්නේ...
    :baffled:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ
    ubawa dakka kal:lol:kohomada pol business eka nagala yanawada?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    reputation_neg.gif
    අපේ_පොලීසිය 02-16-2012 11:47 PM පිස්සු

    ;)
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ubawa dakka kal:lol:kohomada pol business eka nagala yanawada?
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් බලල යන්න ආව, ශෙනාට පනිවිඩයක් දෙන්න ආවෙ, ඔව් බන් හෙට පොල් මුරයක් කඩන්න ඉන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මේක ජොක් සෙක්ෂන් එකක් වගේ ද පෙන්නේ..:rolleyes:
    ඔව්, ඒක උඹලාගේ වැරැද්දක් නෙවෙයි... ලංකාවේ මහා එවුන් කරන හැම වැඩක් ම විහිළුවක් වෙන එකේ.. උඹලාට මේ ත්‍රේඩ් එක ඒ විදියට පෙන එකේ ඒ තරම් වැරැද්දක් නෑ..
    :lol:

    ඉතින් බන් මෙක අනිත් පැත්ත හරවපු වැදලා සමාව ගත්ත එකක් උබ විරයෙක් කියලා අපිට පෙන්නන්න විර කතාවක් වගෙ ලියලා දාලා:lol::lol::lol::lol::rofl: අපිටනම් ඔක ජොක් එකක් වගෙ පෙන්නෙ :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl::rofl::rofl: අතින් අරන් පුකෙ මාමයිට් තියා ගන්නවා කුල් කාරයා:lol::lol::lol:
    ගොන්පාට් බන්:rofl:
    සිරාවට.. ඌට දෙකක් ඇන්නනම් අන්න සීන් එක, මේ මොකක්ද.. පගාව දෙන එකත් සමහරුන්ට හෙන ලොකු වැඩක් වගේ :lol::lol:

    එහෙම කියද්දි ඌට හෙන අඩම්බර ඇති නේ?:rofl: පොලිසියෙන් අල්ලලනේ :P
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ
    අර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට:rofl::rofl:
    ow awa imza:D
    ආදරය වෙනුවෙන් ඉම්සා:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ
    :lol::rofl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA

    මෙතන එකෙක් වත් තවම අර පොලීස් කාරයාගේ වැරැද්දක් කතා කලේ නෑ..
    බලාගෙන යද්දි හැමෝම පොලීසිය වෙනුවෙන් කඩේ යන බවක් නේ පෙන්න තියෙන්නේ...
    :baffled:

    එතකොට පගාව දුන්න එක නීතිගරුක වැඩක් වෙන්න ඇති නේ.. මම මේ නොදන්නා නිසා අහන්නේ :P
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඉතින් බන් මෙක අනිත් පැත්ත හරවපු වැදලා සමාව ගත්ත එකක් උබ විරයෙක් කියලා අපිට පෙන්නන්න විර කතාවක් වගෙ ලියලා දාලා:lol::lol::lol::lol::rofl: අපිටනම් ඔක ජොක් එකක් වගෙ පෙන්නෙ :lol:
    පොලිකාරයො කවද්ද බන් හම්බයන්ව ගනංගත්තෙ :lol: බල්ලො බත් කන්නෙ නෑ, ඔන්න අපි කිව්වනං අපි සද්දෙ දැම්ම කියල පිලිගන්න තිබ්බ, ටෙනිසන් කුරේගෙ ෆිල්ම් එකක් වගේ ත්‍රෙඩ් එක :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ

    ඒ තරම් කෙදිරි ගහන්න තරම් වරදක් කරලා නෑ නේ බොල...:cool:
    ආහ් හොදම සීන් එක ඇවිත් අර වෑන් එකේ ආපු පොර කියලා තියෙනවා උඹලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්න පොලිස් කාරයාට.. සර් , අර කාර් එක මටත් වෙට්ටු දාගෙන ආවා.. මම කොයි මොහොතේ වුනත් සර් ට එකගව සාක්ෂි දෙන්නම් කියලා...:shocked:
    අනේ කාටහ කියන්න ද මේවා... අරු අද දවසේ මේ කතාව හැමෝටම කියායි වීර ක්‍රියාවක් කර ගත්ත එකෙක් වගේ..:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් බලල යන්න ආව, ශෙනාට පනිවිඩයක් දෙන්න ආවෙ, ඔව් බන් හෙට පොල් මුරයක් කඩන්න ඉන්නෙ
    ela ela,maath ara eka wachanayak dakala meh post ekak damme,dan kalin wage meke inna hithenne na boring:P
    ah ela ela kadala matath kiyapan,wade hodai nam maath patan gananwa:rofl: