


kiyahan machan balanna aniwa puluwan ona deyak ubata karanawa..IveyStyle kolla maget geetayak thiyenawa hoyala denawada....... eka kohewath ne ban hoyaaganna......
kiyahan machan balanna aniwa puluwan ona deyak ubata karanawa..
mawala hari gamu
kiwwa wagema mawanna thamai wenne heheමේ ගීතයේ නිදාන කතාව දන්නව නමුත් දාන්න විදියක් නෑ මචෝ... ගීතය කෙහෙවත් නෑ... උඹ හොයා ගත්තොතින් කියහං මචන්....
ගීතය - ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට
ගායනය - නන්දා මාලනී
පද රචනය - බන්දුල නානයක්කාරවසම්
