බෞද්ධ හැමොට වැදගත් වන ධම්ම පදය සහිත පිංතූර කිහිපයක් ලැබුන. ඉතින් අපි නොදන්න සහ නොදැනුවත්ව කරන වෙන වැරදි මග ඇරගන්න මෙය මහත් රුකුලක් වෙයි කියල හිතනවා. මට නම් සෑහෙන්න වැදගත් උනා. ඔයාලත් කියවල බලන්න. හොදනම් තව කෙනෙකුට බලන්න බම්ප් එකක් වත් දාල යන්න. තෙරුවන් සරණයි!
කලින් මේ ත්රෙඩ් එක කව්රුහරි දාල තිබුන නම් සමාවෙන්න.
බලපු හැමෝටම තෙරුවන් සරණයි!
කලින් මේ ත්රෙඩ් එක කව්රුහරි දාල තිබුන නම් සමාවෙන්න.
බලපු හැමෝටම තෙරුවන් සරණයි!


නියමයි මචෝ..
රෙප් දෙන්න විදියක් නෑ ලු.