කුමාරවරුන් අතර කුමාරයා...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    ඇයි උඹ * කන්නද? :angry::angry:

    නැහැ ඉතින් මම ඇහුවේ ගොඩක් ඔය රාජකීය ලීලාවෙන් වැජබෙන අය ගොඩක් අයට අල්ලලනේ ඔය තැනට එන්නේ, එතකොට නොදැනුවත්වම ඕක ලොකු වෙනවා, පාවිච්චිය වැඩීනේ එකයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නැහැ ඉතින් මම ඇහුවේ ගොඩක් ඔය රාජකීය ලීලාවෙන් වැජබෙන අය ගොඩක් අයට අල්ලලනේ ඔය තැනට එන්නේ, එතකොට නොදැනුවත්වම ඕක ලොකු වෙනවා, පාවිච්චිය වැඩීනේ එකයි.


    :baffled::baffled: wtf? ආ.. මේ උඹ කියන්නෙ රාජ+පස්ස ල ගැන ද?
     
    Sep 12, 2011
    884
    120
    0
    කිරි මැටි කකා මඩේම ඉන්න කිඹුලා ‍යනවා යන්න.:baffled::rofl:

    කිඹුලෝ කොහෙද මෝඩ ගෑනියේ මඩේ ඉන්නේ.:lol::lol: අනේ මන්ද කිඹුලා උඹට වැඩේ දීල තියෙනවා නැති වෙන්නම.:(:( කොච්චරද කියනවනම් කිඹුලා ඉන්නේ වතුරේද මඩේ ද කියලවත් දන්නේ නෑ.:dull::dull:
     
    Sep 12, 2011
    884
    120
    0
    ඔ ටිටිත් ඉතින් බුර බුරා හිටියා.. වෙන කාටවත් අපි ඉන්න පැත්තට එන්න දුන්නෙම නැහැ.. මොනා වුනත් ටිටිය හරි හොද කික්කි පැටිය බන්...
    :baffled::baffled:

    මගදී බෙටි දම දම එහෙම නෙවෙයිද ගියේ.:shocked::shocked: මොකද මෙයා එළකිරි එකෙත් සෑහෙන්න කක්ක නාලා තියෙන කික්කි පැටියෙක්.:dull::dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මහ නිළමේ;12115392 said:
    නෑ නෑ වැරදි , shemale ට රිදිලා වගේ. :lol::lol::lol:
    මම ඔයාගේ අප්පච්චි නෙවෙයි ඔයාට් වැරදිලා...:oo::rofl:
     
    Sep 12, 2011
    884
    120
    0
    මම ඔයාගේ අප්පච්චි නෙවෙයි ඔයාට් වැරදිලා...:oo::rofl:

    වැරදිලා වත් ඔයා මගේ අප්පච්චි වෙන්න එපා. :no::no::no: අනික ශි මේල්ස් ලට දරුවෝ හදන්න බෑ ගොන් වැස්සියේ. :lol::lol::lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    තව පිඑම් තිබේ දාන්නද???????????:rofl::rofl::oo:

    ඇයි බං ටිටි යා උඹේ පස්සෙන්ම එන්නේ? පොඩි මස් කට්ටක් වත් දීල යවා ගන්න බලන්න. නැතිනම් පස්සෙන් එයි. :shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් දාන්නද?? :rofl::oo:
    දාන්න කෝ අනේ..............!!!!!! මටත් බලන්න ආසයි.......මොකද එඩිටඩ් ඒව දැම්මොත් පුළුවන් නේ ජීටී ට කියන්න, වෙරිෆයි කරන්න...........!!!!