pati roll පටි රෝල් mega thread

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපෝ මේව විහිලුද?
    මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
    තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
    ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
    මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන

    තම්යි හිනා වෙනන්න වෙන්නේ...
    මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර

    විහිළු අහපු නැති එවුන්ට හොදයි...

    ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
    ටෙනියලා බන්දුලා ඇරුනම ...
    හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
    චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
    පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..

    උබේ කුනුහරප ත්‍රඩ්, ගොන් සින්දු ත්‍රඩ් වලටයි වඩා නම් ගොඩක් හොදයි:angry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඊයේ ඉදලනේ ඔය බම්බුව රෙකෝඩ් කරන්නෙ... දාපන් ඉක්මනට දොරලක් හෝම්ස්.... මරු නම ඕයි...

    අඩෝ මුස්ත උඹේ පටි රෝල් කරනවා මම දැනගනින් හරිද? :growl: දොර ලොක් හොල්ම්ස් යන්නේ බදාදා විතරයි බන් :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අහ් එල එල එහෙනම් දාමු.. මම පට්ට කම්මලිකමේ ඉන්නේ:D:D:yes:

    හැබයි පුතේ ඉතින් ගෙදර ගිහිල්ල තමා කොරන්න වෙන්නේ තාම කන්තෝරුවේ බන් ඉන්නේ :sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් - පෙබරවාරි 17 2012 - Friday Special



    ඔන්න එහෙනම් කට්ටිය Friday Special අහන්නකො:lol::lol::lol::P:P:P:rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න එහෙනම් කට්ටිය Friday Special අහන්නකො:lol::lol::lol::P:P:P:rofl::rofl:

    000Laughing-Baby.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    mama langa are mare tiyenawa. Ekath patta.

    kotas 150 k withra thiyenawa. one aya innawanam mata pm karapalla.

    mekatha maru.

    යකෝ එළනේ මමත් අසයි අරේ සහ මරේ අහන්න ඉතින් උප්ලෝඅඩ් කරපංකෝ youtube එකට අයෙ මොකෝ PM කර කර ඉන්නේ.