අපෝ මේව විහිලුද?
මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන
තම්යි හිනා වෙනන්න වෙන්නේ...
මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර
විහිළු අහපු නැති එවුන්ට හොදයි...
ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
ටෙනියලා බන්දුලා ඇරුනම ...
හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..

අලුත් ඒව නැද්ද නවෝද අයිය?![]()



මොකෝ නැත්තේ අද Friday special දැන් මම පටිගත කරන ගමන් ඉන්නේ![]()



ඊයේ ඉදලනේ ඔය බම්බුව රෙකෝඩ් කරන්නෙ... දාපන් ඉක්මනට දොරලක් හෝම්ස්.... මරු නම ඕයි...
දොර ලොක් හොල්ම්ස් යන්නේ බදාදා විතරයි බන් 
අහ් එල එල එහෙනම් දාමු.. මම පට්ට කම්මලිකමේ ඉන්නේ![]()

තෑන්ක්ස් මචන්
දිගටම දාන්න
ගොඩක් දවස් වලට අහන්න වෙන්නෙ නෑ මට
බොහොම පින්


mama langa are mare tiyenawa. Ekath patta.
kotas 150 k withra thiyenawa. one aya innawanam mata pm karapalla.
mekatha maru.