Sri Lanka Cricket 2012

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    machanla dan Aus wela gahana CB series eke Srilankawa gahana hama match ekama paradinawa.....onna nokiwwa kiyanna epa...
    api 1k hari dinnoth mama aith ELAKIRI ekata enne na...ok????????????????

    allamuda ottuwak?

    දැන් මොකද මචන් කියන්නේ ?
    මහා ලොකුවට තමන් පොර කියල පෙන්නන්න මෙහෙම Thread දාලා දැන් happy ද ? :rofl::rofl::rofl:

    මේ CB series එකේ ලංකාව හොදට play කලා පැරදුනත් ගේමක් දීලා පැරදුනේ..... :):)

    සමහර නපුංසකයෝ සංගා මහේල ගණිකාවෝ කියලා Thread දානවා..... උඹලා වගේ එවුන් පොර talk දෙන්න thread දානවා.... :dull::dull::dull:
    match දින්නම උඹලා හොයාගන්නත් නෑ........ :oo::oo::oo:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    machanla dan Aus wela gahana CB series eke Srilankawa gahana hama match ekama paradinawa.....onna nokiwwa kiyanna epa...
    api 1k hari dinnoth mama aith ELAKIRI ekata enne na...ok????????????????

    allamuda ottuwak?

    දැන් මල්ලි එළකිරි ආයේ එනවද? :eek::eek::eek::eek::eek:


    කමක් නෑ , ඕව අල්ලලා දාලා ආයෙත් එළකිරි එන්න. අපි මේක අමතක කරමු. :yes::yes::yes:
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    ඔන්න දෙවෙනි එකත් දින්නෝ...... :lol::lol:

    142790.jpg

    :):):):)