උඹ වාහනේ අයිනට කරලා නැවත්තුවාම පොලිසියෙ එකා ඇවිත් යමු මහත්තයා විසිල් කරපු තැනට කිව්වද එහෙමත් නැත්තම් කෙලින්ම ග්ලාස් එකට තට්ටු කරලා අත දිග ඇරලා කනට එකක් දීලා යමන් හුත්*ගේ පුතා කිව්වද?
හා හා එව ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කියන්න පුලුවන් යෑ එව එඩිට් කරලා

උඹ වාහනේ අයිනට කරලා නැවත්තුවාම පොලිසියෙ එකා ඇවිත් යමු මහත්තයා විසිල් කරපු තැනට කිව්වද එහෙමත් නැත්තම් කෙලින්ම ග්ලාස් එකට තට්ටු කරලා අත දිග ඇරලා කනට එකක් දීලා යමන් හුත්*ගේ පුතා කිව්වද?

හා හා එව ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කියන්න පුලුවන් යෑ එව එඩිට් කරලා![]()
,ඇත්තනෙ! ඒ කියන්නෙ සේරම කුණුහරපයි පු^ ඇරපු සීන් ටිකයි කපලා ඇත්තෙ.හා හා එව ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කියන්න පුලුවන් යෑ එව එඩිට් කරලා![]()

උඹ වාහනේ අයිනට කරලා නැවත්තුවාම පොලිසියෙ එකා ඇවිත් යමු මහත්තයා විසිල් කරපු තැනට කිව්වද එහෙමත් නැත්තම් කෙලින්ම ග්ලාස් එකට තට්ටු කරලා අත දිග ඇරලා කනට එකක් දීලා යමන් හුත්*ගේ පුතා කිව්වද?
ඇත්තනෙ! ඒ කියන්නෙ සේරම කුණුහරපයි පු^ ඇරපු සීන් ටිකයි කපලා ඇත්තෙ.![]()

එව වාහනය ඇතුලේ වෙලා තියෙන්නේ මාමාට දුක හිතිලා 1500 දීලා බේරගෙන
අණ නොතකා ධාවනය කිරීම ලොකු වැරැද්දක්! ඌට කැමති නම් වෙඩි තියන්න හරි පුළුවන්. අනික උඹ වැරද්දක් කළත් නොකළත් ඌ ගහනවා ඌට හිතුනම.ඒ තරම් දෙයක් අරූට කරන්න තරම් මම වරදක් කරලා නෑ නේ බොල..
අරු හරි වේලාවට විසිල් එක ගහන්නේ නැතිව මම පහු කරලා ගියාට පස්සේ මම කොහොම ද දන්නේ මට තමයි අරූ විසිල් එක ගහලා නවත්වන්න ගියේ කියලා..
අනික මම පොලීස් කාරයාව දැක්කෙත් නෑ.. දැක්කා නම් මම එහෙම යනවා යෑ..
ඒ හින්දායි නවත්වන්නේ නැතිව ගියේ..
සයිඩ් මිරර් එකෙන් දැක්කා අරු එනවා වෙන වෑන් එකෙන්.. ඒත් මම නවත්වන්න ගියේ නෑ.. අරු වෑන් එකේ ඉදලා අත දික් කරලා කිව්වා නවත්වන්න කියලා..
අර වෑන් කාරයා පොලිස් කාරයාට ලකුණු දා ගන්න ඕනෑවට. මගේ වාහනය හරස් කරලා පාරේ නැවැත්තුවා. මට ඊට පස්සේ මම බැහැලා ඇහුවා මොකක් ද ප්‍රශ්නේ කියලා.. ඊට පස්සේ තමයි මෑන් ඇහුවේ ලයිසන් එක දෙන්න කියලා..
උඹලාට මේවා කිව්වාට විශ්වාස කරන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් නෑ..
අණ නොතකා ධාවනය කිරීම ලොකු වැරැද්දක්! ඌට කැමති නම් වෙඩි තියන්න හරි පුළුවන්. අනික උඹ වැරද්දක් කළත් නොකළත් ඌ ගහනවා ඌට හිතුනම.

ඒ තරම් දෙයක් අරූට කරන්න තරම් මම වරදක් කරලා නෑ නේ බොල..

මොකද්ද බුදු සර් ප්‍රශ්නේ![]()

අද මාර සීන් එකක් වුනා නේ (16/02/2012) .. අද උදේ මම එයාර් පොට් එකට ගියා පාන්දර 4 වගේ..
ඊට පස්සේ.. නුවර එන අතර මගදි පොලිසියෙන්, මම වේගයෙන් වාහනයක් පහු කරගෙන යද්දි විසිල් ගැහුවා.. ඒත් අරු ගැහුවේ මම පහු කරලා ගියාට පස්සේ...
ඒකයි කැත සීන් එක..
කොහොමත් මට මිටර් වුනා මට වෙන්න ඇති ගහන්න ඇත්තේ කියලා ..
ඒත් මම දිගටම නවත්වන්නේ නැතිව ගියා..
කොහොමත් මම දැනන් හිටියා අරුට මගේ වාහනයේ නම්බර් එක ලියා ගන්න බැරි වුන එක ගැන..(පෙ:ව: 9.50 )
අපි ඉතින් දෙකේ පනහේ පොලිසියට කවද්ද බය වුනේ..
පහු කරලා කිලෝ මිටරයක් වගේ යද්දි මම බලාපොරොත්තු වෙලයි හිටියේ අරු ඇවිත් මාව අල්ලා ගනි කියලා.. ඒත් ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ....
කෙලියා තාප්පෙට කිව්වාත් වගේ අරු ආවා නේ..
පාරේ යන නොවා වෑන් එකකින් හෙඩ් ලයිට් දාගෙන දුරින් එද්දිම මම දැන ගත්තා මිනිහා වෙන්න ඇති එන්නේ කියලා..
මොනවා කරන්න ද කොහේ කියලා දුවන්න ද වාහනය අයින් කරලා නැවැත්තුවා...
ඒ වෑන් එක කලින් මම පහු කරගෙන ආවේ.. දන්නේ නැද්ද මොස්ට් වොන්ටඩ් වගේ ගෙම් ගහපු අයට ඉතින් ඇත්ත ජිවිතයේදි වුනත් හැම දෙයක් ම සෙල්ලම් නේ ...
ඊට පස්සේ අර දෙකේ පනහේ පොලිස් කාරයා මගේ ලයිසන් එක ඉල්ලුවා..
මොනවාත් අහන්න ගියේ නෑ..ඊට පස්සේ විසිල් ගහපු තැනට යන්න කිව්වා..
අපි ඉතින් හතුරෙකුට වුනත් ගරු කරනවා නේ කොහේ ගියත්.. මම මිනිහාට කිව්වා නගින්න වාහනයට මෙකෙන් ම යමු කියලා..
අරූත් ලැජ්ජාවක් නැතුව ඉතින් නැග්ගා ..ඊට පස්සේ වුන විහිළුව මොනවා ද දන්නවා ද මම සිට් බෙල්ට් එක දාන කොට අරු කියනවා ඒවා ඕනේ නෑ.. මම ඉන්නවා නේ කියලා..
අර පොලිස් කාරයා හිතාගෙන ඉන්න ඇත්තේ සිට් බෙල්ට් අපි දාන්නේ පොලිසිය ගෙනාපු නිතීය හින්දායි කියලා..
මම කියන්න ගියා.. "මෝඩයෝ සිට් බෙල්ට් දාන්නේ උඹලා ගෙනාපු නිතිය හින්දා නෙවෙයි මගේ ආරක්ෂාවට" කියලා ..ඒත් ඉතින් මම නොකියා තනියෙන් ම මම හිනා වුනා..
කොහොම හරි ඒ පොට් එකට ආවායි කියමු කෝ.. අරු ලියන්න පටන් ගත්තා දඩ කොලේ..
අපි බය වෙයි දඩ කොලේ ලිව්වායි කියලා..
එතන දෙන්නෙක් හිටියා එවුන්ව දැක්කාම මොන බයක් ද .. දැක්කාම හිනා යන චරිත.. එකෙක් හිටියේ බැලුවාම රස්තියාදු කාරයෙක්ට..
පොලීස් ඇදුමක් ඇන්දෙව්වා නම් ඉන්නේ කොහොම ද ඒ විදියට පෙනුමක් තමයි තිබ්බේ...
ඊට පස්සේ එතන හිටිය එකෙක් ලොකු ටොක් දාලා මාව බය කරන්න හදනවා...
අරු අහනවා.. ඔයා උසාවියට එහෙම ගිහිල්ලා තියෙනවා ද කියලා , මම කිව්වා නෑ කියලා..ඊට පස්සේ කියනවා ආහ් එහෙනම් හොදයි කියලා..
කොහොම හරි.. අරු. දඩ කොලේ නෙවෙයි කෙලින් ම උසාවියට ලියන කොලය ලියාගෙන හිටියා..
අණ නොතකා ධාවනයේ යෙදිම, කියන එකට උසාවියේ දානවාලු..
අරු අද දිනය මොකක් ද කියලා දගලද්දි මම කිව්ව 16 කියලා.. අරූට නොණ්ඩි ඇහුනේ නැති ගානට අරු පොඩි අත් කැලැන්ඩරයක් අරන් බැලුවා..
ඊට පස්සේ උසාවි 24 දිනය කියලා.. දැම්මා ඒ අතර අනිත් පඩියා කියනවා ඇයි 24 ? 21 දාන්න කියලා..
මමත් ඉතින් මොනවාත් නොකියා හිටියා..
ඒ අතර මගේ සහයට මාමා කෙනෙක් හිටියා ඒයා ශේප් කරන්න පටන් ගත්තා මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගමු කියලා..
ඊට පස්සේ මම මාමාට රු.1000 ක් දුන්නා.. අපේ මාමාත් තවත් කීයක් හරි දෙන්න ඕනේ කියලා..
අපේ මාමාට වැරදිලා රු. 20 කොලයක් දුන්නා .. ඒක පට්ට නොන්ඩි සීන් එක..අරුන් දෙන්නා ට හිනා
![]()
ඒත් ඒ දේ නොපෙන්නලා "මේ මොනවා ද රු. 20" කියලා අර පොර අහන්න පටන් ගත්තා..
ඊට පස්සේ තමයි අපේ මාමාට තේරුණේ කොලය වැරදිලා දිලයි කියලා..
ඊට පස්සේ අපේ මාමා රු. 500 ක් දුන්නා..
අරු ලැජ්ජා නැතිව මේක දෙන්නේ කැමැත්තෙන් ද කියලා අහනවා..
ඔව්, ඉතින් කවුද මේ වගේ ගොබ්බයොන්ට කැමැත්තෙන් දෙන්නේ..
ඒ හින්දා ඒක නොකියා "හරි ගන්න" කියලා දුන්නා..
ඊට පස්සේ ඉතින් අපි ආවා..
මම මේ කතාව කිව්වේ.. වෙන මොනවාත් නිසා නෙවෙයි..
මට පෙන්නන්න ඕන වේලා තිබ්බේ.. පොලිසියේ උදවියගේ මෝඩ කම...
දැන් කට්ටිය බලනවා ඇති මොකක් ද තියෙන මෝඩ කම කියලා..
දැන් හිතන්න පොඩ්ඩක්.. අර පොලිස් කාරයා විසිල් ගාලා මාව නැවැත්තුවාම මම නවත්වන්නේ නැතිව ගියා..
ඊට පස්සේ.. මගෙන් කීයක් හරි කඩා ගන්න ඕනෑවට අරුන් පොඩි රගපැමක් කලා..
ඒ සල්ලි ගියාට කමක් නෑ.. හිගන්නොන්ට දුන්නා කියලා හිතලා හිත හදා ගන්නවා..ඒත්..
මෙතන තියෙන වැරැද්ද ඇවිත්.. නිකන් හරි අරුන්ට හිතුනේ නෑ නේ..
මම මේ වගේ නවත්වන්නේ නැතිව ගියේ මොනයම් හොරයක් හින්දා වෙන්න ඇති කියලා..
නිකන් හරි මගේ වාහනය සර්ච් කලෙත් නෑ..හරි නම් මම කුඩු එහෙම නැත්නම් අවි ආයුධ ගෙනියලා තිබ්බාත් එච්චරයි නේ...
අරුන් නිකමට වත් වාහනය බැලුවේ නෑ.. එතකොට හිතා ගන්න පුලුවන් නේ..
අරුන්ගේ රාජකාරියේ තරම...
ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ?
මොහොතක් හිතන්න.. අපේ රටේ පාලකයන්ට වගේම නිතීයත් හරි යන්නේ අපේ පාලකයෝන්ටමයි...
මම මේ කියපු කතාව ඕය සහෝදරයන්ගේ ජිවිතයටත් අදාල වේලා ඇති..
ඒ හින්දා ඕය සහෝදරයන් මුහුණ දුන්න අත්දැකිම් කියන්න වේලාවක් වෙන් කරගෙන...
එතකොට අපේ ජනතාවගේ හිත දිනාගත්ත පොලිසිය ගැන බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙයි..

අණ නොතකා ධාවනය කිරීම ලොකු වැරැද්දක්! ඌට කැමති නම් වෙඩි තියන්න හරි පුළුවන්. අනික උඹ වැරද්දක් කළත් නොකළත් ඌ ගහනවා ඌට හිතුනම.