ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව රාජපක්ෂයාට ලාවට කඩේ යන එවුන් ඉන්නවා වගේ.

    උබ ජනතාවටද කඩෙ යන්නෙ:lol: පෙනවා එක:yes: අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ:yes: අපහාස කරලා:eek:
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    උබ ජනතාවටද කඩෙ යන්නෙ:lol: පෙනවා එක:yes: අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ:yes: අපහාස කරලා:eek:

    මහින්ද සෑර් තමයි නියම බෞද්ධ නායකයා.:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හුඟක් අය දේශප්‍රේමය කියලා හිතාගෙන හිටියේ නාස්තිකාර රජාට රෙදි නැතිව කඩේ යන එක නේද?
    සරත් ෆොන්සේකව සිරගත කිරීම දේශප්‍රෙමයක් කියලා හිතුවා නේද?
    ඉරානෙන් චීනෙන් ගිනි පොලියට ණය ගන්න එක දේශප්‍රේමයක් කියලා හිතුවා නේද?

    එහෙම හිතපු අය ඉන්න ඇති.... ඒත් ඒක නෙමෙයි නේද යාළුවේ දේශප්‍රේමය කියන්නෙ.... හිතපු එවුන් එහෙම හිතාගෙන නැටුවට ඒදේ නෙමෙයි නේද ඇත්ත.... දේශප්‍රේමය එය නෙමයි........
    කොටින්ම දේශපාලකයන්ගේ කුමන හෝ පැත්තකට සහාය දීම නෙමෙයි නේද දේශප්‍රේමයක් කියන්නෙ.... මහින්දව එළවීම රැකගැනීම, සරත් ෆොන්සේකා එළවීම රැකගැනීම.... මේ දේවල් වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලනාත්මක කරුණු.... ඒත් සැබෑ දේශප්‍රේමයක් කියන්නෙ ඒ දේ නෙමෙයි නේද... කියල හිතෙනව මචන්....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කුම්භ ඝෝෂක;12121230 said:
    ටික දෙනෙක් හිතන් ඉන්නෙ ආණ්ඩුව පෙරලන්න නම් රටට කෙළ වන්න ඕනේ කියලයි.
    උන් දන්නෙම නැතිව ආණ්ඩුව වට්ටනවා කියලා හිතාගෙන රටයි වට්ටන්න හදන්නෙ.
    ආණ්ඩුවක් වෙනස් කරන්න ඕනෙ ඡන්දෙකින්. වෙනත් උද්ඝෝෂණ, වර්ජන, විප්ලව වලින් කරන්න ගියොත් රිදෙන්නෙ අහිංසක සාමකාමී ජනතාවට. නැතිවෙන්නෙ රටේ අභිමානය, නිදහස, ස්වෛරීත්වය.

    ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
    අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා :P

    මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි :D
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    උබ ජනතාවටද කඩෙ යන්නෙ:lol: පෙනවා එක:yes: අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ:yes: අපහාස කරලා:eek:
    hutto
    මම කෙහෙද බුදු දහම අපහාස කරලා තියෙන්නේ.බිස්නස් කරන හොර ගනයන් ටිකක්නම් විවෙචනය කරා තමයි.
    නමුත් සිල්වත් සංඝයා වහන්සේලටම මම අපහාස කරලා නෑනේ.ලංකාවේ අද බෞධයන් ඉන්නේ 60%යි.මේක රාජපක්ෂ මරක්කලකරිනිකරනය නිසා 40% දක්වා බහීවී.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    පැටියා;12123250 said:
    ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
    අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා :P

    මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි :D

    ඕයිට වඩා බලවත් අයත් පුක බිම ඇනගෙන තියෙනවා.එහෙම හොර චන්දවලින් දිගටම යන්න බෑ.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැටියා;12123250 said:
    ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
    අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා :P

    මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි :D
    පැටියා තෙල් බැරල් එකකට ලීටර් කියක් විතර අල්ලනවද බන්?:nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වරෙන් පාන් පිටි ටිකක් අරන්. හොද කරලා දෙන්න :)
    මටනම් අමාරුව නැ පුතේ. සුනිමල්ව එහෙම දැක්කෙ නැද්ද? :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කුම්භ ඝෝෂක;12121439 said:
    මධ්‍යස්ථව බලලා කරුණක් හරිහැටි වැටහෙන එකෙක් දැක්කෙ කලෙකට පස්සෙ.
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.

    වෙන විකල්පයක් නැත්තං ලිබ්යාවට වෙච්ච දේ තමයි අපිටත් වෙන්නෙ. ගොනෙක් වගේ තප්පුලන්න එපා. මහින්ද කියන්නෙ ඒකාධිපතියෙක්. උටත් කවදාහරි ගඩාෆිට වෙච්චදේම තමා වෙන්නෙ බල්ලෙක් වගේ මැරුම් කන්න. පොන්නයො වගේ තොපි හිටපල්ලා ඒසී රූම් අස්සෙ. එක්කො මිනිස්සු පාරට බැහැලා උන්ගෙ අයිතීන් දිනාගන්න ඕනෙ. නැත්තං විදේශීය ආධාර ඇතුව මහින්දව පන්නන්න ඕනෙ. ඔය දෙකෙන් එකයි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ. :P
     
    aruna47

    Well-known member
  • මටනම් අමාරුව නැ පුතේ. සුනිමල්ව එහෙම දැක්කෙ නැද්ද? :P

    මම දැන් බල්ලෝ ගහන්නේ නැහැනේ. සුනිමල් කියන්නේ ගෙම්බෙක් නිසා කිම්-ක් වෙච්ච සුනිමල් ද නැත්නම් බක්කරේගේ ඩොබියද
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Man_frustrated.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hutto
    මම කෙහෙද බුදු දහම අපහාස කරලා තියෙන්නේ.බිස්නස් කරන හොර ගනයන් ටිකක්නම් විවෙචනය කරා තමයි.
    නමුත් සිල්වත් සංඝයා වහන්සේලටම මම අපහාස කරලා නෑනේ.ලංකාවේ අද බෞධයන් ඉන්නේ 60%යි.මේක රාජපක්ෂ මරක්කලකරිනිකරනය නිසා 40% දක්වා බහීවී.

    හුට්ටො බොරු නොකියා ඉදපන්:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැටියා;12123380 said:
    ලීටර් 160ක් නේද? මට හරියටම ෂුවර් නෑ :no:
    බැරල් එකක් $118.13:nerd: 119 ගානේ බැරල් එකක් වෙන්නේ 14399 යි 160L ට 150න් = 24000 වෙනවා :baffled: *කන ආණ්ඩුවක්නේ මේක:angry:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම දැන් බල්ලෝ ගහන්නේ නැහැනේ. සුනිමල් කියන්නේ ගෙම්බෙක් නිසා කිම්-ක් වෙච්ච සුනිමල් ද නැත්නම් බක්කරේගේ ඩොබියද

    ඔකා ආණ්ඩුවෙ කාගේ හරි කකුල් අත ගානවා ඇති.