උබ ජනතාවටද කඩෙ යන්නෙ
පෙනවා එක
අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ
අපහාස කරලා
පෙනවා එක
අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ
අපහාස කරලා
උඹලා තව දුරටත් මහින්ද සෑර් ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක ගැන සතුටුයි මචං.
උබ ජනතාවටද කඩෙ යන්නෙපෙනවා එක
අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ
අපහාස කරලා
![]()

කුම්භ ඝෝෂක;12121230 said:ටික දෙනෙක් හිතන් ඉන්නෙ ආණ්ඩුව පෙරලන්න නම් රටට කෙළ වන්න ඕනේ කියලයි.
උන් දන්නෙම නැතිව ආණ්ඩුව වට්ටනවා කියලා හිතාගෙන රටයි වට්ටන්න හදන්නෙ.
ආණ්ඩුවක් වෙනස් කරන්න ඕනෙ ඡන්දෙකින්. වෙනත් උද්ඝෝෂණ, වර්ජන, විප්ලව වලින් කරන්න ගියොත් රිදෙන්නෙ අහිංසක සාමකාමී ජනතාවට. නැතිවෙන්නෙ රටේ අභිමානය, නිදහස, ස්වෛරීත්වය.


huttoඋබ ජනතාවටද කඩෙ යන්නෙපෙනවා එක
අර බුදු දහම ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මෙ උබනෙ
අපහාස කරලා
![]()
පැටියා;12123250 said:ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා
මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි![]()
තාම හොද නැති එවුන් ඉන්නවා![]()

පැටියා තෙල් බැරල් එකකට ලීටර් කියක් විතර අල්ලනවද බන්?පැටියා;12123250 said:ගොං කතා කියන්න එපා බං. උද්ගෝෂණ නැත්තං අද භූමිතෙල් සහනාධාරෙ වත් නෑ නැති මිනිස්සුන්ට.
අනික දැං තියන විදියට ආනුඩු වැට්ටිල්ලක් නම් මේ කපේදි අමාරුයි. දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙන් අහගනිං විධායක ජනාධිපතිට කරන්න බැරි දෙයක් නෑ. ජන්ද දිනන එකත් ඒ වගේම තමා
මහින්දව පන්නන්න නම් මේ කපේදි බැරිවෙයි![]()

මටනම් අමාරුව නැ පුතේ. සුනිමල්ව එහෙම දැක්කෙ නැද්ද?වරෙන් පාන් පිටි ටිකක් අරන්. හොද කරලා දෙන්න![]()

කුම්භ ඝෝෂක;12121439 said:මධ්‍යස්ථව බලලා කරුණක් හරිහැටි වැටහෙන එකෙක් දැක්කෙ කලෙකට පස්සෙ.
ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.

මටනම් අමාරුව නැ පුතේ. සුනිමල්ව එහෙම දැක්කෙ නැද්ද?![]()
පැටියා තෙල් බැරල් එකකට ලීටර් කියක් විතර අල්ලනවද බන්?![]()

hutto
මම කෙහෙද බුදු දහම අපහාස කරලා තියෙන්නේ.බිස්නස් කරන හොර ගනයන් ටිකක්නම් විවෙචනය කරා තමයි.
නමුත් සිල්වත් සංඝයා වහන්සේලටම මම අපහාස කරලා නෑනේ.ලංකාවේ අද බෞධයන් ඉන්නේ 60%යි.මේක රාජපක්ෂ මරක්කලකරිනිකරනය නිසා 40% දක්වා බහීවී.

බැරල් එකක් $118.13පැටියා;12123380 said:ලීටර් 160ක් නේද? මට හරියටම ෂුවර් නෑ![]()
119 ගානේ බැරල් එකක් වෙන්නේ 14399 යි 160L ට 150න් = 24000 වෙනවා
*කන ආණ්ඩුවක්නේ මේක
මම දැන් බල්ලෝ ගහන්නේ නැහැනේ. සුනිමල් කියන්නේ ගෙම්බෙක් නිසා කිම්-ක් වෙච්ච සුනිමල් ද නැත්නම් බක්කරේගේ ඩොබියද