
dennada?![]()
Who Posted?
Total Posts: 444
User Name Posts
Mozilla 35
r.pathirana 34
gayankuwait 33
TROJAN-MAN 32
coollifestyle4u 28
suranga84 22
shenoxxx 19
DjThief 15
ms48mail 15
snoop 11
Myth 10
Mal Baba 9
mldarshana 8
dj ice cold 8
panchaz 7
Hitler Z Back 7
gudaya 6
[M]Boost 6
කලු පූසා 6
BLACKLIST_MEMBER 5
anrdeknyke 5
tharinda76 5
බින්දු 5
somadasa 5
Silver bird 4
පැටියා 4
dilanattanayake 4
eghty 4
Ninja hattori 3
anuradhamapa 2
maxxaboy.lk 2
Optimus Prime 2
urajdrlk 2
Supunlk 2
rustyc 2
WICKILEAKS 2
බොරලුගොඩ මහතා 2
BANKIMOON 2
thushana 2
azarox 2
Dharatha 2
coolkasun 2
C.I.D 2
TWK 2
cjb 1
Rosantha 1
roshancs05 1
chamaz 1
amith24 1
nadeera84 1
BAT-MAN 1
DIGPRIYANKARA 1
Mr.Mafia 1
asanka10 1
Hasi&Sha 1
sanjeewawga 1
Maga Maruwa 1
shaniomesha 1
Harlequin 1
Jack_Sparrow 1
nilan1986 1
kellsupun 1
IveyStyle 1
Arc Defender 1
thilangr8 1
actinide 1
Hayao 1
dimuthmike 1
ishan_s 1
dimu999 1
Ayeshlive 1
Bravo-02 1
milindasenarath 1
sachiDzz 1
Srilankan1 1
akilar25 1
Gothic 1
NUWAN BUWA 1
Ela Madda 1
Epic Madness 1
rangaS1 1
chathupatiya 1
gn.karunarathna 1
thanujaka 1
fishD 1
@thara@ 1
Warrior-FX 1
dulajs 1
ransing 1
Rangau2 1
austin316 1
Podi kusala 1
thiwanka5257802 1
suta86 1
chanakacm 1
Tom Riddle 1
janaka33 1
Chathu D 1
amila_banks 1
ruwanwellarocker 1
සිංහළයා 1
Xcluzive89 1
AVG PC Tuneup 1
![]()


ඔය වගේ සින් එකක් මටත් උනා බන්
2005 විතර මට කැල්ලක් සෙට් උනා අනුරපුරේ එකක්
ඉතින් ඕකත් එක්ක මම රිවර්ස්ටන් ගිහින් ඕකව දාන්න යනවා කැකිරාවට. ඔය යන අතරේ පොඩි පටු පාලමක් එක්කම බස් හල්ට් එකක් තියෙනවා. ඔන්න ඉතින් කාලකන්නි බස් කාරයෙක් පාලම් උඩම බසය නත්තල ලෝඩ් කරනවා. ඉතින් මම කොමද ඉන්නේ මෙයාක යනකන් . මම ඕවර්ටක් කල කරලා හැරෙන්න ලැබුනේ නැත ඉස්සරහ බාප්පල දෙන්නෙක් හිටගෙන ලියනවා. ඔන්න මාවත් නැවැත්තුව බඩු කෑල්ලත් පස්සෙනේ. උන්ට කල්ල මරේ ඉතින්. ඔන්න මට එන්න කිව්වා ලයිසොන් එක ඉල්ලුව ඉල්ලලා මොනවත් නොකිය පොඩ්ඩක් ඉන්න කිව්වා . ඔන්න තවත් වාහන නවත්තනවා . පොඩ්ඩක් ඇතට යනවා උන්ට යන්න කියනවා. මට තේරුණා සිද්දිය මුන්ට ඕනි ජරාවනේ. රයිට් මගේ මගේ ගාවට එකෙක් අව . මු කියනවා ලොකු වරදක් කලේ. ඩබල් ලයින කැපුවා පාලමේ ඕවර්ටෙක් කලා . මේක උසාවිම දාන්න ඕනි කියල. ඕන මගුලක් කෙල්ල මෙහෙන් පරක්කු වෙලා. මම කිව්වා මේ මහත්තයෝ මම නුවර. මේ කේස් එකට මට ආයේ මෙහෙ එන්න වෙනවා ලයිසන් එක ගන්න ඒ හින්ද ගොඩින් බේරාගමු කියල. එතකොටත් මු දඩ කොලයක් ලියල බොරුවටද කොහේදෝ. එකේ ගාන රු. 115 යි. ඉතින් මම දන්නේ නැහැ වගේ කිව්වා මහත්තයෝ මට මේක ගෙවන්න ආයේ මෙහෙ එන්න බැහැ. ඔයාටම ගෙවන්න පුවන්ද කියල රුපියල් තුන්සියක්ම දුන්න . දීල ලයිසන් එක ගත්තා.ඕක ඔහොම වෙලා ගෙදර ආව . ඉන්නකොට ඔන්න කොල් එකක් එනවා කෙල්ලගෙන්.ගෙදර යන්න හොදටම රෑ උනා .ගෙදරින් මට එපාවෙන්න බැන්න උබ ගිය තැනකම හිටපන් කියල කියල. (හේතුව එක වැඩ ඇරුනම තාම තාත්ත එනවා හෝල්ට් එකට එක්කන් යන්න) එහෙම කිව කියල මේක ට්‍රයිෂෝ එකක් අරන් මෙකි ආයේ අනුරපුරේට ඇවිත් ඉන්ටර්සිටියක නැගල ආයේ මාව හොයන් එන්න. නැගල මගට ඇවිත් තමයි සිද්දිය කිව්වේ. මට හින්දාදිය
මම අයෙත් මගේ දඩු මොනරේ අරන් නුවරට ආවා මේකට මොනවා හරි කරන්න.
ඔන්න යන්තන් ඒ ප්‍රස්නේ ගොඩින් බේරාගෙන ඒකිගේ අය්යියට කෙල්ල බාරදීලා මම බටයක් ගහන්න නයිට් කඩේට ගියා
එතන ඉන්න කොට මගේ යාලුවෙක් සෙට් උනා.
උගේ මල්ලි ඔය අදාල පොලිසියේ ඉතින් මම නිකමට වගේ මට උන සිද්දිය උට කිව්වා. උ කිව්වා කෝකටත් මල්ලිට කියපන් කියල
මම පහුවද උදේම උව ඇමතුවා අමතල විස්තරේ කිව්වා උ උන්ගේ නම්බර්ස් ඇහුව. මට එක මතක නැහැ හැබැයි උන් දෙන්න අපු බයිසිකලේ වර්ගෙයි පාටයි කිව්වම අරුට හිට් උනා
පස්සේ බලපුවම කසේ එක අරුන් දෙන්න රුපියල් තුන්සිය සාක්කුවට ගෙන මගේ කේස් එක උසාවි දාන්න පොතේ ලියල.
උ කෙලින්ම සිද්දිය උන්ගේ පොලිස් අදිකරිටම කියල
අප්පට හුඩූ ලොක්කට මල පැනල දෙන්නම ඉහලින් ඔර්ඩරයක් මත කෙලින්ම මායිම් ගම්මාන වලට දාල ලොල්
පට්ට ආතල් නේද
පස්සේ මුන් දෙන්න මාරු කරන්න හේතුව අහපුවම අර ලොක්ක කියල තියෙන්නේ රුපියල් තුන්සියට පොලිස් දෙපාර්ත මේන්තුව බාල්දු කිරීම කියල


උබට උන් ලයිසන් එක ආපහු දුන්නානම් කොහොමද උසාවි දාන්නේ .. උප්පැන්න සහතිකේ මුල් පිටපතක් ඉල්ලගත්තද ?

policiye idanma daaiකුල් කාරයා මෙකෙ 2 වෙනි කොටහා දානවලුද බන්![]()
කුල් කාරයා මෙකෙ 2 වෙනි කොටහා දානවලුද බන්![]()

මං උගෙන් ඇහුව 2 ලියනවද කියලා..තාම ඌ වෙන ගේම් එකක් ගැහුවේ නල්ලූ බං..![]()
policiye idanma daai

1500*4 විතර වැඩි වෙයි අනික පුක
පැලෙයිඒ වගේ


තවත් ආසාර්තක පිට පතක්ද![]()

මොකක් හරි හොද ගෙම් එකක් කියපන් බන් උට
නැ බං මං බයේ ඉන්නේ මු GTA ගැහුවොත්?මු එහෙම උනොත් පොලිස් කාරයො දැකලා යන එකක් නැහැ අහුවෙන අහුවෙන පොලිස් කාරයාව පොලවෙ ගහයිනැ බං මං බයේ ඉන්නේ මු GTA ගැහුවොත්?




මට මැවිලා පෙනවා ඔයිමු එහෙම උනොත් පොලිස් කාරයො දැකලා යන එකක් නැහැ අහුවෙන අහුවෙන පොලිස් කාරයාව පොලවෙ ගහයිමට මැවිලා පෙනවා ඔයි




මු එහෙම උනොත් පොලිස් කාරයො දැකලා යන එකක් නැහැ අහුවෙන අහුවෙන පොලිස් කාරයාව පොලවෙ ගහයිමට මැවිලා පෙනවා ඔයි
ඔක්කොම චප්ප කරලා දායි බං 

patta kathawa hutthoමු එහෙම උනොත් පොලිස් කාරයො දැකලා යන එකක් නැහැ අහුවෙන අහුවෙන පොලිස් කාරයාව පොලවෙ ගහයිමට මැවිලා පෙනවා ඔයි

