ජනතාවගේ පශ්චාත් බාගවල් ලොකු වී ඇත

Feb 19, 2012
9
3
0
ජනතාවගේ පශ්චාත් බාගවල් ලොකු වී ඇත

අද රටේ මිනිසුන් වන ඔබලාගේ පස්චාත් බාගවල් ලොකු වී ඇත.:rolleyes::rolleyes: ඒ මක්නිසාද යත්, දේශපාලුවන් විසින් ඔබලාට අධෝ මාර්ග සංසර්ගය කර ඇති බැවිනි. :P:P .ඒ බව අමතක කරවීමට ඔබලා ට ඔවුන් දේශප්‍රේමය ඔලුව තුලට රිංගවා ඇත.:angry: අනේ දෙවියනේ. බලන්න මේ රටට‍ වෙලා තියෙන දේ. බඩු මිල වැඩියි, බස ගාස්තු වැඩියි, ඉන්ධන මිල වැඩියි, රේප් කේසස් වැඩියි, සොර සතුරන් වැඩි, අධ්‍යාපනය කඩාකප්පල් වෙලා, හරියට ඒ ලෙවල් රිසල්ට්ස් ටික ඒවා ගන්න බෑ, පාරේ යනකොට වාහන වල කිසිම විනයක් නෑ, මිනිසුන්ගේ කිසිම විනයක් නෑ , ඇමැතිලාගේ කිසිම විනයක් නෑ, හොරකම, වංචාව, දූෂණය, ඒ මදිවට ආණ්ඩුව මුදල් නාස්ති කරනවා විවිධ දේවල් වලට.

හැබැයි ලෝකෙන් උතුම් ම රට ලංකාවයි. :dull::dull::dull:




හූ හූ තොපිලා දේශප්‍රේමය ලෙව කකා ඉඳපල්ලා.:lol::lol::lol::lol:

 
Jan 4, 2012
620
99
0
horn+man+3.jpeg
 
Feb 19, 2012
9
3
0
පරෙස්සමින් මේකේ කොමෙන්ට් කොරන්නේ, උඹලව සුදු වැන් එකකින් උස්සන් යයි.:shocked::shocked::shocked: