ඊශ්‍රායලයේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    යන ගමනක්, බක්කි කරත් තෙන් වත් පලයල්ලා. සල්ලි වලින් ණය දාලා ආණ්ඩු /කොම්පැණි පෝසත් නොකර ඉඩම් අරන් දාගනිල්ලා. මුතුන් මිත්තෝ සහ දෙමාපියන් ඉඩම්, කුඹුරු අරන් දාපු හින්දා මට ඔය අනෙක් අයට එන මුදල් පීඩනය එන්නේ හරිම අඩුවෙන්.
     
    • Like
    Reactions: ElaBaba

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    ගොබ්බ සෝබන සිංහලයට හොඳ වාහනේක යනවානම් ඒක තමා ලොකුම දේ.
    Kathawen terune ubatath tama vehicle ekak naha wage :lol:

    Metana u kiyala nahane vehicle ekaka yana eka tama lokuma de kiyala
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බල්ලන්ට ජාතක වෙච්ච @erozan වගේ කාලකන්නි වහල්ලු ටික මැරිල යනකල් ඕවා හීන විතරයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මටත් හිතාගන්න බැරි දෙයක් බන් .ඇයි මෙ වාහනෙන්ම මනිනෙ ?
    වාහන කියන්නෙ ඔච්චරම ස්ටෙටස් මනින දෙයක්ද ?
    මට නම් වාහනයක් තියෙන එක අවුලක් නෙමෙ .
    එත් ඇයි මෙකෙන්ම මනින්නෙ ?
    සමහරක් රටවල් වල නම් බන් බස් එකත් කොලිටි
    මන් හිටියෙ කටාර් වල ඊශ්‍රායල් තරම් ,යුරොප් තරම් දියුණු නැහැ.
    එත් බන් පබ්ලික් ට්‍රාන්ස්පොටෙෂන් එක එහෙම මාරම කොලිටි.
    මන් කිව්වෙ බස් එහෙම .
    ඔනි වෙලාවක බස් තියෙනවා.
    රියාල් 3 යි කැපෙන්නෙ කොහෙට ගියත් කොහෙන් නැග්ගත් .
    කටාර් රේල් කියලා තියෙනවා පොඩි ටේල් සර්විස් එකත් .ඒකත් කොලිටි .
    වහන කියන්නෙ ලොකු දෙයක් නෙමෙ එහෙ.
    The Doha Metro system looks very much modern and quite impressive. I broke journey & stayed there for 4 nights early Jan 2020. Took the Metro from the Souq to The Villagio shopping centre just for the fun of it. Don't remember the station names now. As you mentioned it's a quality service with cheap fares.
     
    • Love
    Reactions: BruceWayne92

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාලකයින්ට සැප දෙන්න අපි වගේ මෝඩයො ඉන්න කන් අපිට SUV හීනයක් පමණයි....