ඊශ්‍රායලයේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලංකාවේ වාහනේක ගානට ගෙයක් ගන්න පුළුවන්?
    ඒකට බාගෙට එකඟ වෙන්න පුළුවන්. මොකද ලක්ෂ 15 ට 20 ට තියා 50 ට වත් හරිහමන් ගෙයක් ගන්න බෑනේ.කමක් නෑ, දැනට ඒක හරි කියලා ගමු.ඒත් ඉතින් මොකක්ද ඇති වැඩේ? වාහනයක් ගන්නෙ ගෙයක් ගන්න අරමුණට නෙවෙයි, ගෙයක් ගන්නෙ වාහනයක් ගන්න අරමුණට නෙවෙයි. දෙකම අත්‍යාවශ්‍ය භාණ්‌ඩ දැන් ලෝකේ. උඹ හාල් ගන්න ගියාම ඒ සල්ලි වලින් එළවළු ගන්න පුළුවන් කියලා හාල් නොගෙන ඉන්නවද? ඒ වගේ කතාවක් නේ ඕක. 🤣🤣

    මේ කියන රටවල් වල ගෙයක් ගන්න ගියාමයි ලංකාවේ ගෙයක් ගන්න ගියාමයි තියෙන අමාරුකම් දාපන්කෝ බලන්න අපිටත් දැනගන්න. අපි දන්නෙ නැති විදියක් තියෙනව නං අපිටත් දැනගන්න පුළුවන්.

    Photo එකේ ඉන්න එකා ඔය වාහනය ගන්නෙ ඌට ගෙයක් තියෙන නිසා.නැත්නම් ඔච්චර එකක් ගන්නෙ නෑ.ඌ හැමදාම ගිහින් වතු සුද්ද කරත් ලංකාවේ හැමදාම වතු සුද්ද කරන එකෙක්ට වඩා 100 ගුණයක් හොඳ ජීවන තත්ත්වයක් ඌට තියෙනවා. 😆

    අනික උඹ කියන විදියට ලංකාවේ වතු සුද්ද කරන එකාටත් මොලේ කල්පනා කරොත් ගේමක් ගහගන්න පුළුවන්. දියුණු රටක එකෙක්ට බෑ. 🤣🤣
    හරි මචං, මම වැරදි. ඕව තව පැහැදිලි කරන්න ඕනෙ නෑ. මම මේ වේලක් කන්න නැතුව පාරෙ ඇවිදින ගමන් ඩේට කාඩ් එකක් දාගෙන ඔන්ලයින් ආවෙ.
     
    • Sad
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    හරි මචං, මම වැරදි. ඕව තව පැහැදිලි කරන්න ඕනෙ නෑ. මම මේ වේලක් කන්න නැතුව පාරෙ ඇවිදින ගමන් ඩේට කාඩ් එකක් දාගෙන ඔන්ලයින් ආවෙ.
    panela yana gatiyak pennum kerenewa...point ekak kiwwanan defend keranna puluwan wenna one :unsure:
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,409
    86,660
    113
    ආශ්චර්යමත් රටක
    හරි මචං, මම වැරදි. ඕව තව පැහැදිලි කරන්න ඕනෙ නෑ. මම මේ වේලක් කන්න නැතුව පාරෙ ඇවිදින ගමන් ඩේට කාඩ් එකක් දාගෙන ඔන්ලයින් ආවෙ.

    Ubata welak kanna natuwa pare awidinawa kiyala mama kiwwet na. Uba kiyanawa nam piligannam. 🤔
    Welak kanna natuwa inna ekekta nan aththa mokakda kiyala terenawa practically ma therena nisa. Ammala thaththalage salli walin sapata idala, ekenma thamange deyak karaganna foundation eka dagattu unta terenne na. 😉 Mokada un hithanne unta wage hamotama tiyenawa kiyala.
    Kiyannan wale hithalu kiwwwta wedak na. Ratawal 2ka oya experience eken tamai mama katha karanne middle class ekek widiyata.
    panela yana gatiyak pennum kerenewa...point ekak kiwwanan defend keranna puluwan wenna one :unsure:
    Point eka eka aran defend karanna ba, wena mokak hari kiyala maruwenawa. 😐


    Hard Truth..!! Lie Hard and be a politician :yes: Then, LK Will be the Haven For you!!:cool:
    Kalpana karala gemak gahanna puluwan kiyala kiyana bahutarayak me godatath watenawa. Eeta wada pirisak munge henchaiyo wela gema gahagannawa. Tawa bahutarayak innawa wela yana athata messa gahala wanchawen goda yana. Mama danna godak aya innawa ehema. Onna ohomai gema gahanne lankawe. Ane mata nam e higana weda ona na. Ekai ehema karanna wenne nati ratawal wala hoda kiyanne.

    IT side eken freelance karala goda giya ewun supiri talks denne. Ewa wena industry wala karanna ba kiyala danne na. Wichara buddiyak na. Hamadema IT freelance karanawa wage gedara idan computer eken karanna ba kiyala danne na 😐
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    . අපේ රටේ මිල මුදල් වැඩිපුරම යහමින් ගැවසෙන්නේ දේශපාලුවන්, ඔවුන්ගේ අනුග්‍රහය ලබන බිස්නස් කාරයන් හා නීතිවිරෝධී ව්‍යාපාර සිදුකරන දූශිතයන් අතය. රටේ විනයගරුක සාමාන්‍ය පුරවැසියන් ආහාර වේලක් සපයා ගන්නේ ඉතා අපහසුවෙනි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹට හැම එකාවම පේන්නෙ උඹ කරන වැඩත් එක්ක තමා. ඒක අවුලක් නෑ..
    ඔතන මම කියන්නෙ, ලංකාවෙ වාහනේක ගාණට හොඳ ගෙයක් ගන්න පුලුවන්, ඒක වාහන වගේ liability එකක් නෙවි Asset එකක්. ඔය උඹ කියන ලොකු රටවල ගෙයක් අපිට කියල ගන්න ගියාම තමා තේරෙන්නෙ. ඉන්න රට අනුව මොලේ කල්පනා කරොත් ගේම ගහගන්න පුලුවන්.
    ඔය පොටෝ එකේ එකාට ඉන්න ගෙයක් දොරක් නැති උනාට ඔය වාහනෙ ගන්න පුලුවන්. නමුත් ඒක තවත් වියදමක් විතරයි. ඉතිං ඌ හැමදාම ඒ වාහනේ ගිහින් වතු සුද්ද කරයි.
    uba athana waradi kathawak adagena thiyenne bn.wahanen lokukama pennana eka neweiy me thread eke arthaya.
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    panela yana gatiyak pennum kerenewa...point ekak kiwwanan defend keranna puluwan wenna one :unsure:

    ඔව් අනේ... ඉන්දවල තේරුම් කරන්න තරම් අමාරුයි, පසු පෙල ශිෂ්‍යයෙක් නෙ. මම මාරු උනා. ලංකාව ගූ රටක්. පුපුලුවන් එවුන් පැන්ගනිල්ලා. ☺️
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sirwata kenyawa lankawata wada diyunuda bn?

    lankawe hama minihekma laksha 6-7k athara pramanayak loketa nayaiy
    ------ Post added on Jan 13, 2021 at 12:14 PM

    එකෙන්ම. ලංකාව පැත්තේ තියන්න බෑ.
    අවුරුදු 15 වෙනකන් ළමයින්ට පබ්ලික් ට්‍රාන්ස්පෝට් ෆ්‍රී. ඉස්කෝලෙට පොතක් පැන්සලක් අරන් දීපු කාලයක් මතක නෑ.
    අදත් මැසේජ් එකක් ආවා ඉස්කෝලේ ඉස්සරහා මේසෙක පොත් පැන්සල් තියලා තියෙනවා අරං යන්න කියලා ගෙදර වැඩ කරන්න😊.


    https://elakiri.com/threads/ගෙදරට-නෝට්බුක්-එකක්-දීල-ගිහිං.1971453/
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මමත් ඉන්නේ UAE නිසා දකින වාහන නිසා යමක් කියන්න හිතුනා .
    මෙහෙත් වාහන පට්ට ලාබයි ,හැම එකාටම වාහන තියනවා ,පාවිච්චි කරපු වාහන ඕන තරම් .
    දිරම් 5000 ලක්ෂ 2.5 වාහන තියනවා ,අපේ අය්යාලත් වාහනයක් අරන් ඉතින් වටේ කරකවනවා ,පෙට්‍රල් උනත් වැඩි ගානක් නැහැ සුපිරි වාහන තියනවා ,පඩිය දිරම් 3000 - ලක්ෂ 1.5 අලුත් එකක් ගන්න පුළුවන් පලවෙනි මාස 6 ගෙවන්න ඕනේ නැහැ මාසෙකට 500-750 ගෙවන්න තියෙන්නේ .
    අපිට වාහනයක් නැත්නම් RENT එකට අලුත් වාහන තියනවා දවසකට දිර්ම් 80-90වෙනවා ..
    අපේ රටේ PAJERO ,RANGE ROVER ,SHOW රූම් වල තිබුනත් මහ පාරේ පෝලිමට RANGE ROVER නවත්තලා තියෙන්නේ
    විකුනන්න .
    ලයිසන් ගන්න ලොකු අමාරුවක් නැහැ 3000 එක්ලක්ෂ 50 දාහක් යනවා ..
    FINE නම් හැමතැනම .
    වැඩි විස්තර එක්ක පසුවට
     
    • Like
    Reactions: ElaBaba

    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    ගොබ්බ සෝබන සිංහලයට හොඳ වාහනේක යනවානම් ඒක තමා ලොකුම දේ.
    Mn meke post balala reply karana ekek nemi. Eth mekata dapu palweni comment ekenma penawa uge adyapana mattama. Me wage kalakanni adukule para hattha innakl lankawa memai. Kalakanni udin watenakl balan inna. Deshapalaneta kade yana parahattha lankawen thuran wuna daata me rata hadei.. ethakl me rata hamadamath mehemama thamai..
    Redda ussan waren dan mekath balala lajja nathi adukule para hattha
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Mn meke post balala reply karana ekek nemi. Eth mekata dapu palweni comment ekenma penawa uge adyapana mattama. Me wage kalakanni adukule para hattha innakl lankawa memai. Kalakanni udin watenakl balan inna. Deshapalaneta kade yana parahattha lankawen thuran wuna daata me rata hadei.. ethakl me rata hamadamath mehemama thamai..
    Redda ussan waren dan mekath balala lajja nathi adukule para hattha
    තවත් එක රිදිච්චි ගොබයෙක්ගෙ වේදනාත්මක කෙඳිරියක්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එකෙන්ම. ලංකාව පැත්තේ තියන්න බෑ.
    අවුරුදු 15 වෙනකන් ළමයින්ට පබ්ලික් ට්‍රාන්ස්පෝට් ෆ්‍රී. ඉස්කෝලෙට පොතක් පැන්සලක් අරන් දීපු කාලයක් මතක නෑ.
    අදත් මැසේජ් එකක් ආවා ඉස්කෝලේ ඉස්සරහා මේසෙක පොත් පැන්සල් තියලා තියෙනවා අරං යන්න කියලා ගෙදර වැඩ කරන්න😊.


    https://elakiri.com/threads/ගෙදරට-නෝට්බුක්-එකක්-දීල-ගිහිං.1971453/
    ohe inne kallo neda unta lankawe unta wada iq wadiyda bn..dakkahama penne nahane ehema..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ගොඩක් වෙලාවට ඉශ්‍රායලයෙ ඉකොනොමි එක ගැනමනෙ කතාවෙන්නෙ. මට ඇකඩමික් වැඩවගේකට වලට හීබෲ යුනිවර්සිටි එකේ වැඩ කරන්න ලැබුන ටික කාලෙකට. උන්ගෙ එඩ්‍යුකේෂනල් සිස්ටම් එක ලොවෙත් පට්ටයි.

    ඉස්කෝල ගත්තොත් අර ෆින්ලන්ඩ් ජාතියෙ විෂය බාහිර ක්‍රියාකාරකම් වගේ බයිලාවල් නැතුව සාමාන්‍ය විදිහට උගන්නනව, ලංකාවෙ ක්‍රමේටම ලඟයි එකම වෙනස විෂය කරුණු වල ප්‍රමිතිය සහ පවුල් පරිසර වල කොලිටි එක අතින් සෑහෙන්න උඩින්. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් විකාර අඩු ඉගැනීම ප්‍රයෝරටයිස් කරපු ආයතන. ඒ ඔක්කොම එක්ක රීෆෝමිස්ට් යුදෙව්වොන්ගෙ තියෙන ලිබරල් ගතිය නිසා වැඩ මාර ස්මූත්. කල්චර් එක තනුක කරගෙනත් නෑ. හැම අතින්ම ක්ෂේම භූමියක්. සිරාවටම ඒ කලාපෙ ඇනෝමලි එකක් ඒ රට.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1610625267387.png