ඉතින් දාපන්කො උබ ගත්තු ඒවයෙ බඩු ලිස්ට් එකubala oya seen eka danne denda??man kalin kiwwe bn ehama karama enawa kiyala points.....aiyyo...man ehma karala math badu gatta maru tiakka...loku loku badunam nemei..ath watinwa......okkoma mail una.. una....data cable 2 maga shipping..photos danna widiyal nah bn...mobile ekak nah...ela goodluck guyzz...fb eke tomtop fanpage ekata join wenna....28 wenakota top fan wa thoranwa.......awilla join wenna...further details page eke tynawa....

ඔව් මහේෂ් අයියා ඔකෙ ෆොටෝස් TomTop සයිට් එකට අප්ලෝඩ් කරන්න පොයින්ට්ස් හම්බෙනවා අනිවා![]()
මමත් කලින් ඔය සීන් එක වැඩිය ගනන් ගත්තෙ නෑ ඒත් සීන් එක ඇත්ත
මම ඒ හම්බෙච්ච පොයින්ට්ස් වලින් TomTop එකෙන් ගොඩක් බඩු ගත්තා...
මේ තියෙන්නෙ ගත්තු බඩුවල විස්තර.. උබල සමහර විට මේක විශ්වාස කොරන එකක් නෑ..ඒත් බඩු ආවට පස්සෙ මම ෆොටෝ දාන්නම්
1. SanDisk Cruzer Blade 8GB Pen http://www.tomtop.com/sandisk-cruzer-blade-cz50-8g-usb2-0-flash-drive-memory-stick.html
2. 42 LED Light E27 3W Saving Lamp http://www.tomtop.com/42-led-white-light-e27-screw-head-bulb-3w-energy-saving-lamp.html
3. LED Flashing Light Dog Pet Belt Harness Lead Leash http://www.tomtop.com/glow-led-flashing-light-dog-pet-belt-harness-lead-leash-tether-red.html
4. Ni-MH / Ni-Cd AA AAA Rechargeable Battery Charger http://www.tomtop.com/nimh-nicd-aa-aaa-rechargeable-battery-charger_p11602.html
5. Optical USB Wired Gaming Mouse http://www.tomtop.com/wired-gaming-optical-mouse-800-1200-1600dpi.html
6. 3 LED Mini Solar Power Flashlight Torch keychain http://www.tomtop.com/3-led-mini-solar-power-flashlight-torch-keychain-black_p2638.html
7. 4 X 2500mAh Rechargable AA Battery http://www.tomtop.com/4-x-2500mah-rechargable-aa-battery_p5468.html
ඔය ඔක්කොම ගත්තෙ Reviews අප්ලෝඩ් කොරලා![]()
යාළුවා ඔයා කොච්චර ෆොටෝස් අප්ලෝඩ් කලාද?
එකකට කොච්චර විතර පොයින්ට්ස් හමබවුනාද?
හොඳ ෆොටෝස් වලට විතරද එයාලා පොයින්ට්ස් දෙන්නෙ.
ෆොටෝස් අප්ලෝඩ් කරලා කොච්චර කල් ගියාද පොයින්ට්ස් හම්බවෙන්න?
පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න.
ඔයා ගන්න යන බඩුවට යටින්photos upload karanne page eke kothaninda ban.ahapu de therunada manda?
පිටුව පහලට ස්ක්‍රොල් කරන්න එකෙ ඇති customer photos,විඩිඔස් කියලා අනන් එකෙ පොස්ට් යුවර්ස් කියන් එකෙන් කරපිය

ඔයා ගන්න යන බඩුවට යටින්පිටුව පහලට ස්ක්‍රොල් කරන්න එකෙ ඇති customer photos,විඩිඔස් කියලා අනන් එකෙ පොස්ට් යුවර්ස් කියන් එකෙන් කරපිය
ශික් මට පොඉන්ට් 4ක් මදි නැත්නම් සොලා පවර් කී චැන් එක ගන්න තිබුනා![]()
ඉතින් යකෝ එකපාරටම දෙන්නෙ නෑ.... උන් බලල තමයි දෙන්නෙmachan dammata points nane

ෆොටෝ කොච්චර අප් කරාද කියල නම් මට හරියට මතක නෑ.... ෆොටෝ එකේ Quality එකේ හැටියට තමයි පොයින්ට්ස් දෙන්නෙ....යාළුවා ඔයා කොච්චර ෆොටෝස් අප්ලෝඩ් කලාද?
එකකට කොච්චර විතර පොයින්ට්ස් හමබවුනාද?
හොඳ ෆොටෝස් වලට විතරද එයාලා පොයින්ට්ස් දෙන්නෙ.
ෆොටෝස් අප්ලෝඩ් කරලා කොච්චර කල් ගියාද පොයින්ට්ස් හම්බවෙන්න?
පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න.


ඔයා ගන්න යන බඩුවට යටින්පිටුව පහලට ස්ක්‍රොල් කරන්න එකෙ ඇති customer photos,විඩිඔස් කියලා අනන් එකෙ පොස්ට් යුවර්ස් කියන් එකෙන් කරපිය
ශික් මට පොඉන්ට් 4ක් මදි නැත්නම් සොලා පවර් කී චැන් එක ගන්න තිබුනා![]()
අවුලක් නැ යාලුවාmage points ubata denna bane???????????????
