අනේ පව් අහිංසකය.........කොහොම හිටපු කොල්ලෙක්ටද මෙහෙම උනේ...........
පව් බං.... පඩි ටෝක් දීලා ඉස්කෝලට දාගන්න බැරි වුන නිසා, අක්කා දරුණු වෙලා බං මූට.....!!අනේ පව් අහිංසකය.........කොහොම හිටපු කොල්ලෙක්ටද මෙහෙම උනේ...........
පව් බං.... පඩි ටෝක් දීලා ඉස්කෝලට දාගන්න බැරි වුන නිසා, අක්කා දරුණු වෙලා බං මූට.....!!මා හිතවත් කුමාර මහත්මයා මේ මොහොතේ තරින්දගේ නිවසේ සිට එවනු ලැබූ අලුත්ම පින්තූර දැන් මා වෙත ලැබී තිබෙනවා...ඇත්ත වශයෙන්ම ඉතාම සන්වේදී මොහොතක් ඔහුගේ කැමරා කාචයට හසුකරගෙන තිබෙනවා.තරින්ද මේ වෙනකොට ඔහුගේ වයිපරේ ගෙන් ප්රතිකාර ලබන අයුරු තමයි මෙමගින් නිරූපනය වන්නෙ..
View attachment 37598



හුටා තරින්දයව දැන් දලා තියෙන්නේ බලු කූඩුවකද ?, බලපන් අර එහා පැත්තේ කකුල කැඩිලා බෙහෙත් බැදලද කොහෙද

දැන් ගොඩ කාලෙක ඉදන් පොර කූඩුවේ තමා බං..... 
පොඩ්ඩක් මේ ත්රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....??
![]()

ජම්බු ගහෙන් වැටිලද?![]()



මම කියනේ පෙරේද උන සීන් ඒක ඒ කියනේ උබ ගිය සතියෙත් රින්ගුවද![]()
පොදු සතුරා හදුනා ගනිමු.... වලි නවතමු.....!!Captain ජැක් ස්පැරෝ;12142226 said:ඇයි බන් පොරට මොකෝ වෙලා තියෙන්නේ.........![]()
අක්කාගෙන් ගුටි කාලා උණ ගැනිලා.....Captain ජැක් ස්පැරෝ;12142269 said:නෑ නෑ සිරාවට ඇහුවේ කියපන්කෝ............![]()
සිරාවට නෙවෙයි, ධමනියට ඈහුවත් ඉතින් කතාව ඒක තමා.......!!පුහුල් හොරා කරෙන් දැනේ.

මේවට මොනවා කියන්නද මන්දා.... මුකුත් නොකියා ඉන්නත් බෑ... කියලත් බෑ...... 

යකෝ අපි දන්නේ වත් නෑ .....!!
පව් බං අනාතයා...... පොඩි එකාගේ සීන් එකට අක්කා මූට සමාවක් දෙන පාටක් ඈත්තෙම නෑ වගේ.....!!
![]()
yako muwa thiyala madi. hama gahanna epai. ara langadi katharagama giye okatada?![]()

කතරගම ද අරහෙද මෙහෙද ඔක්කොම ගියේ ඒ සීන් එකත් එක්ක තමා..... වල් ටුවර් නම් අනන්ත අප්රමාණ ඕකා ගිහින් ඈති.....
දැන් ඒ සේරම අක්කට මාට්ටු වෙලා තියෙන්නේ..... බේරුමක් නෑ ඌට දැන් ඉතින් ආයේ...... 