මං කොහෙද යකෝ ජනේලයක් ඇරියේ
ගිය සතියේද එතකොට ඌ අසනීප උනේ
හූ හූ![]()
මම කියනේ පෙරේද උන සීන් ඒක ඒ කියනේ උබ ගිය සතියෙත් රින්ගුවද


මං කොහෙද යකෝ ජනේලයක් ඇරියේ
ගිය සතියේද එතකොට ඌ අසනීප උනේ
හූ හූ![]()


ඕක මොනවහරි වසක් විසක් දුන්නද දන්නෑ![]()
ඔව් වෙන්න බැරි නෑ..... එහෙමකට එකෙක් ඕකා......!! 
තට්ටු කලේ තරියට හොද ද කියල බලන්නඒ උනාට ජනේලේ ඇරියේ උබනේ
![]()
![]()



හුටා......!!මා හිතවත් කුමාර මහත්මයා මේ මොහොතේ තරින්දගේ නිවසේ සිට එවනු ලැබූ අලුත්ම පින්තූර දැන් මා වෙත ලැබී තිබෙනවා...ඇත්ත වශයෙන්ම ඉතාම සන්වේදී මොහොතක් ඔහුගේ කැමරා කාචයට හසුකරගෙන තිබෙනවා.තරින්ද මේ වෙනකොට ඔහුගේ වයිපරේ ගෙන් ප්රතිකාර ලබන අයුරු තමයි මෙමගින් නිරූපනය වන්නෙ..
View attachment 37598


Captain ජැක් ස්පැරෝ;12142226 said:ඇයි බන් පොරට මොකෝ වෙලා තියෙන්නේ.........![]()


නෑ නෑ සිරාවට ඇහුවේ කියපන්කෝ............කියල වැඩක් නෑ බන් දැනට කොසු 20 විතර කැඩිලා ඇති![]()

තට්ටු කලේ තරියට හොද ද කියල බලන්නඒ උනාට ජනේලේ ඇරියේ උබනේ
![]()
![]()
Captain ජැක් ස්පැරෝ;12142269 said:නෑ නෑ සිරාවට ඇහුවේ කියපන්කෝ............![]()

අනේ ඔව් බන්, මම බලන්න ගියා ඉස්පිරිතාලෙට අර මේ ලඟදි පොඩි එකාව ඉස්කොලේ දාගන්න බැරි වෙච්ච සීන් එකට අක්කා හොදටම කොසු පාර දිලා එලියට දාලා තිබුනනේ, කොසු පාරේ සැර කියන්නේ, තරින්දයගේ නහයේ පලුවක් නැහැ, කනේ ඉරුවක් නැහැ, මාටින් අයියා තමයි ඉස්පිරිතාලෙට ගිහින් ඇරලලා තියෙන්නේ,
යකෝ අපි දන්නේ වත් නෑ .....!! 
පව් බං අනාතයා...... පොඩි එකාගේ සීන් එකට අක්කා මූට සමාවක් දෙන පාටක් ඈත්තෙම නෑ වගේ.....!! 
අඩෝ බස් ලබ්බ මම තොට කියන්නේ නෑ. තෝ එදා බයිට් වෙලා එනවා මෙතන පොර ටොක් දෙන්න
අපේ වලි පැත්තක දමා ප්රදාන අරමුණ වෙත සිත යොමු කරන්න![]()
හුටා තව පොඩ්ඩෙන් පොදු සතුරා අමතක වෙනවා.......!! 
