Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...

    :shocked: :lol: තව පොඩ්ඩෙන් ලැප් එක වතුර වලින් නෑ වෙනවා උඹේ කතාවට හිනා ගිහින්......!! :rofl::P ඔය වෙදා ගැන කියනවා නම්, විශ්ව කර්ම නොව, විශ්ව කරුම ලෙස නිවැරිදි විය යුතුය...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි..
    ඔක්කොම එකතුවෙලා පොඩි එකාව ලෙලි ගහනවා..
    අක්කා නැතත් දැන් ඌ ගහගන්නවා කොසු කැඩෙනකන් මේවා දැකලා..
    :lol::lol::lol:

    :shocked: පොඩි....?? හොද පොඩි.....!! මොකක්ද දන්නේ නෑ පොඩි...... :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...

    :eek::eek::eek::eek::eek:
    ඒ කියන්නේ කුමාරයා සිය කැමැත්තෙන්මද ගැට්ට කඩාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔවු ඒක හොඳයි කැඩුම් බිඳුම් තෙල් කුප්පියක් ගිහින් දීපන්

    wintageno එකකුත් අවුලක් නා මගේ හිතේ..:yes:

    :rolleyes: උදව් කියලා මොකද අපි කරන්නේ......??

    දැන් ආයේ එලියට දානවනේ..එතකොට ඉන්න කුඩාරමක් වගේ එකක් දෙමුද..:rolleyes::rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked: :lol: තව පොඩ්ඩෙන් ලැප් එක වතුර වලින් නෑ වෙනවා උඹේ කතාවට හිනා ගිහින්......!! :rofl::P ඔය වෙදා ගැන කියනවා නම්, විශ්ව කර්ම නොව, විශ්ව කරුම ලෙස නිවැරිදි විය යුතුය...... :yes: :P

    :lol::lol: ekanam atta
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...

    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    picture.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek::eek::eek::eek:
    ඒ කියන්නේ කුමාරයා සිය කැමැත්තෙන්මද ගැට්ට කඩාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ...

    :yes::yes: වෙන්න ඈති..... ඊයේ ඉදන් කුමාරයාගෙත් ෆෝන් ඔෆ්..... :rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked::shocked: 1161 වතාවක්......හෆොයි..... මොකද බං අපි මේකට කරන්නේ..... කට නිසා මාලුවත් නහින්නේ කියනවා වගේ, මුගේ එදා ඉස්කෝලේ දාගන්න සීන් එකට ලොරි ටෝක් දුන්න නිසානේ මේ ඔක්කොම කේස්.......

    උබලා දන්නවද වැඩක්, පොඩි එකා ඉස්කෝලේ දාන සීන එක බැරි උනාට පස්සේ අක්කා තරින්දයට පරණ කොල්ලො සංගමයේ සාමාජික ගාස්තු ගෙවන්න සල්ලි දීලා නැහැ මාස ගානකින්, එක දිගට මාස ගනනාවක් සාමාජික ගාස්තු නොගෙවීම හේතුවෙන් පරණ කොල්ලන්ගේ සංගමයෙන් තරින්දයව අයින් කරන්නලු යන්නේ, එහෙම උනොත් එහෙම් හරි අපරාධයක් තමයි වෙන්නේ, එකත් හරියට වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනා වගේ වැඩක් තමයි,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wintageno එකකුත් අවුලක් නා මගේ හිතේ..:yes:

    දැන් ආයේ එලියට දානවනේ..එතකොට ඉන්න කුඩාරමක් වගේ එකක් දෙමුද..:rolleyes::rolleyes:

    :no: කාර් එක ඈතුලේනේ මේ දවස් ටිකේ නිදා ගත්තේ පොර..... ඔව් කූඩාරමක් වගේ එකක් හොද වෙයි.... :yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මෙන්න දැන් ලැබුණු පුවතක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    උද්ගත වී ඇති තත්වය හේතුවෙන් එලකිරියට ලොග් වීමට අපහසු වුවත් තමාගේ ජංගම දුරකතනය අදාරයෙන් පැමිණ මෙම ත්‍රෙඩ් සියල්ල බලන බව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තහවුරු වී තිබේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :yes::yes: වෙන්න ඈති..... ඊයේ ඉදන් කුමාරයාගෙත් ෆෝන් ඔෆ්..... :rolleyes:

    දැන් ටිටි එක්ක ආප්ප හදල ඉවරයිනේ, ඒක නිසා කැමති වෙන්න ඇති :D:D