Tharinda67 අංකල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොන සමාවක්ද ? දැනට එක්දහස් හයසිය හැට එක් (1161) වතාවක් දරුණු ලෙස පහර දිලා තියෙනවා, පොඩි පොඩි කනේ පාරවල් හැර, තරින්දයා පැමිණිල්ලක් දාන්න ළමා හා කාන්තා කාර්යංශයට ගිහින්, එතනින් පැමිනිල්ල බාරගන්න බැහැයි කියලා, එතන බාරගන්නේ ළමයින්ගෙයි කාන්තාවන්ගෙයි පැමිණිලි විතරයිලු, ඇඳුමක් ඇදගෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන්ද මට ගෑනි ගැහුවා කියලා, අනේ මන්දා මූට කොහොම පිහිට වෙන්නද කියලා.

    :lol::lol::lol::lol:
    අපි එලකිරි සුබ සාදක සංගමයක්වත් පිහිටවා ගමු :):rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක උනේ පොඩි කාලෙදිමයි මචන් ඒක තමයි හැම තිස්සෙම "දෙන්නම් ජම්බු" කිය කිය ඉන්නේ :D:D
    ඊට පස්සේ පොල්, දෙල්,කොස් වගේ හැම ගහකින්ම වැටුන :lol: :lol:

    :shocked: ඈඩ්‍රස් සියල්ල නැති විය........!! :dull::dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :yes::yes: කතරගම ද අරහෙද මෙහෙද ඔක්කොම ගියේ ඒ සීන් එකත් එක්ක තමා..... වල් ටුවර් නම් අනන්ත අප්‍රමාණ ඕකා ගිහින් ඈති..... :yes: දැන් ඒ සේරම අක්කට මාට්ටු වෙලා තියෙන්නේ..... බේරුමක් නෑ ඌට දැන් ඉතින් ආයේ...... :no:

    Paw asarana Tharinda Uncle:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොනවා වුනත් අපි මේ වෙලාවේ තරින්ඳ අයියට උදව් කරන්න ඕනේ..:):)

    ඔවු ඒක හොඳයි කැඩුම් බිඳුම් තෙල් කුප්පියක් ගිහින් දීපන්
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන සමාවක්ද ? දැනට එක්දහස් හයසිය හැට එක් (1161) වතාවක් දරුණු ලෙස පහර දිලා තියෙනවා, පොඩි පොඩි කනේ පාරවල් හැර, තරින්දයා පැමිණිල්ලක් දාන්න ළමා හා කාන්තා කාර්යංශයට ගිහින්, එතනින් පැමිනිල්ල බාරගන්න බැහැයි කියලා, එතන බාරගන්නේ ළමයින්ගෙයි කාන්තාවන්ගෙයි පැමිණිලි විතරයිලු, ඇඳුමක් ඇදගෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන්ද මට ගෑනි ගැහුවා කියලා, අනේ මන්දා මූට කොහොම පිහිට වෙන්නද කියලා.

    :shocked::shocked: 1161 වතාවක්......හෆොයි..... මොකද බං අපි මේකට කරන්නේ..... කට නිසා මාලුවත් නහින්නේ කියනවා වගේ, මුගේ එදා ඉස්කෝලේ දාගන්න සීන් එකට ලොරි ටෝක් දුන්න නිසානේ මේ ඔක්කොම කේස්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mokadda ban uta wela tiyenne..... mama Call kala porata answr........ karanneth na...........................:confused:

    :yes: මොන කෝල්ද බං.... ෆෝන් එක අක්කාගේ අත් අඩංගුවේ තියෙන්නේ.... පොරට Internet / Phones තහනම්...... :growl: බලපන්, දැන් ටිකකට කලිනුත් ඔන්ලයින් http://www.elakiri.com/forum/member.php?u=55826 ඒ උනාට වචනයක්වත් මේකට දැම්මද....?? ඒ අක්කා ලොග් වෙලා ඉන්න නිසයි.... අක්කා දන්නේ නෑ නේ මෙතන වෙන දේවල්..... ඔන්න උඹට සැක නම්, බලලම විශ්වාස කරපන්........!!
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අයියෝ සල්ලි..
    ඔක්කොම එකතුවෙලා පොඩි එකාව ලෙලි ගහනවා..
    අක්කා නැතත් දැන් ඌ ගහගන්නවා කොසු කැඩෙනකන් මේවා දැකලා..
    :lol::lol::lol: