Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සනීප වෙලා එන්න දෙයක් නෑ බන්..:(ලැගා අද උදේ සාස්තරයක් අහලා උබ ගැන........:sorry:
    මටත් දුකයි මචන්.හිත හදාගන්න බලපන්.ඉක්මනට යන තැනකට පිනක් කරගන්න බලපන්.මම මුකුත් හිතන්නේ නෑ බන් වාහනේ මගෙ නමට පවරපන්.:D

    :shocked: සාස්තරේට මොනවද බං කියලා තියෙන්නේ....?? මූට ටිටී කියලා තව සීන් එකක් තියෙන ඒවත් කියලද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ටිටි කියන දැරිවි දැන් ගැබ්බර වෙලාද ? තරින්දයා දෙධරූ පියෙක් වෙන්නද යන්නේ

    :yes: :yes: ඒ දැරිවි නම් ගැබ්බර වෙලා... හැබැයි කවුද ඒකට මෙන්න මේ තුන් දෙනාගෙන් වග කියන්න ඕනා කියන එක තමා දන්නේ නැත්තේ තවම..... Tharinda67, Kumara456, GIhan GTR.....!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඒ කියන්නේ ටිටි කියන දැරිවි දැන් ගැබ්බර වෙලාද ? තරින්දයා දෙධරූ පියෙක් වෙන්නද යන්නේ

    ආප්ප වලින් කොහොමද බන් ගැබ්බර වෙන්නේ :baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :yes: :yes: ඒ දැරිවි නම් ගැබ්බර වෙලා... හැබැයි කවුද ඒකට මෙන්න මේ තුන් දෙනාගෙන් වග කියන්න ඕනා කියන එක තමා දන්නේ නැත්තේ තවම..... Tharinda67, Kumara456, GIhan GTR.....!!

    ඒකී නිසා මුන් තුන්දෙනා ගැබ්බර වෙලා :frown::frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol: මොකද කියන්නේ ලැගෝ.... කමුද මුගේ ත්‍රෙඩ් එකක් ආයෙත්......!! :rolleyes::rofl::P

    මට පේන්නේ ඒ විකල්පෙට ඉක්මනට යන්න වෙයි වගේ :rolleyes::rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :shocked: සාස්තරේට මොනවද බං කියලා තියෙන්නේ....?? මූට ටිටී කියලා තව සීන් එකක් තියෙන ඒවත් කියලද.....?? :rolleyes:

    ඕවා මහ පව් සිද්දවෙන වැඩ මහසෙන් :rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මෙන්න දැන් ලැබුණු පුවතක් !! :angry::angry::angry::angry:

    තරින්ද මහතා (සමාවන්න)තරින්ද මාමා තම නිවසේ ඇති පරණ මන්නයක් මුවහත් කරනු ඔහුගේ අසල්වාසියෙකු විසින් දැක ඇත, තවද ඔහු උමතුවෙන් මෙන් වචන කීපයක් මුමුණනු ඔහුට අසන්නට ලැබී ඇත, අපැහැදිලි වුවත් එම වචන අතර බස් රත්නේ සහ ලබ්** කපනවා යන වචන තිබූ බව එම අසල්වැසියා අප සමග පැවසුවේය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැන් ලැබුණු පුවතක් !! :angry::angry::angry::angry:

    තරින්ද මහතා (සමාවන්න)තරින්ද මාමා තම නිවසේ ඇති පරණ මන්නයක් මුවහත් කරනු ඔහුගේ අසල්වාසියෙකු විසින් දැක ඇත, තවද ඔහු උමතුවෙන් මෙන් වචන කීපයක් මුමුණනු ඔහුට අසන්නට ලැබී ඇත, අපැහැදිලි වුවත් එම වචන අතර බස් රත්නේ සහ ලබ්** කපනවා යන වචන තිබූ බව එම අසල්වැසියා අප සමග පැවසුවේය

    :shocked: :shocked: :shocked:

    අද යන ගමන් පොලීසියේ පැමිණිල්ලක් දාගෙන යනවා..... තරින්ද67 කියලා කොහුවල අනාතයෙක්ගෙන් මට මරණ තර්ජන තියෙනවා කියලා.......!! :frown::growl: අවුලක් නෑ.... ජී පී එස් එකට පෙන්වන්නේ නැති පාරක හිටියොත්, මූට මාව හොයාගෙන එන්න බෑ......!! :lol:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න දැන් ලැබුණු පුවතක් !! :angry::angry::angry::angry:

    තරින්ද මහතා (සමාවන්න)තරින්ද මාමා තම නිවසේ ඇති පරණ මන්නයක් මුවහත් කරනු ඔහුගේ අසල්වාසියෙකු විසින් දැක ඇත, තවද ඔහු උමතුවෙන් මෙන් වචන කීපයක් මුමුණනු ඔහුට අසන්නට ලැබී ඇත, අපැහැදිලි වුවත් එම වචන අතර බස් රත්නේ සහ ලබ්** කපනවා යන වචන තිබූ බව එම අසල්වැසියා අප සමග පැවසුවේය

    Mama list eke nathuwa athi ne:rofl: