මම හිතන්නේ ෆොන් එකේ සල්ලි නැතුව ලොන් එකක් ගත්තේ ඊයේ, එකත් රුපියල් 20යිනේ බන්, රී ලොඩ් එකක්වත් දාන ඔනේ,

බඩුම තමා......!!මම හිතන්නේ ෆොන් එකේ සල්ලි නැතුව ලොන් එකක් ගත්තේ ඊයේ, එකත් රුපියල් 20යිනේ බන්, රී ලොඩ් එකක්වත් දාන ඔනේ,

බඩුම තමා......!!හුරේ තරි අංකල් ඈවිල්ලා........!!

ඔන්න අපි නම් මුකුත් කලේ නෑ නේද මචන් 

සනීප වෙලා එන්න දෙයක් නෑ බන්..ලැගා අද උදේ සාස්තරයක් අහලා උබ ගැන........
මටත් දුකයි මචන්.හිත හදාගන්න බලපන්.ඉක්මනට යන තැනකට පිනක් කරගන්න බලපන්.මම මුකුත් හිතන්නේ නෑ බන් වාහනේ මගෙ නමට පවරපන්.![]()
සාස්තරේට මොනවද බං කියලා තියෙන්නේ....?? මූට ටිටී කියලා තව සීන් එකක් තියෙන ඒවත් කියලද.....?? 
ඒ කියන්නේ ටිටි කියන දැරිවි දැන් ගැබ්බර වෙලාද ? තරින්දයා දෙධරූ පියෙක් වෙන්නද යන්නේ
ඒ දැරිවි නම් ගැබ්බර වෙලා... හැබැයි කවුද ඒකට මෙන්න මේ තුන් දෙනාගෙන් වග කියන්න ඕනා කියන එක තමා දන්නේ නැත්තේ තවම..... Tharinda67, Kumara456, GIhan GTR.....!!අනේ අනේ තොට ඒත් කට වහන් ඉන්න බෑනේ,![]()
මොකද කියන්නේ ලැගෝ.... කමුද මුගේ ත්රෙඩ් එකක් ආයෙත්......!! 

ඒ කියන්නේ ටිටි කියන දැරිවි දැන් ගැබ්බර වෙලාද ? තරින්දයා දෙධරූ පියෙක් වෙන්නද යන්නේ

![]()
ඒ දැරිවි නම් ගැබ්බර වෙලා... හැබැයි කවුද ඒකට මෙන්න මේ තුන් දෙනාගෙන් වග කියන්න ඕනා කියන එක තමා දන්නේ නැත්තේ තවම..... Tharinda67, Kumara456, GIhan GTR.....!!

මොකද කියන්නේ ලැගෝ.... කමුද මුගේ ත්රෙඩ් එකක් ආයෙත්......!!
![]()

ආප්ප වලින් කොහොමද බන් ගැබ්බර වෙන්නේ![]()

සාස්තරේට මොනවද බං කියලා තියෙන්නේ....?? මූට ටිටී කියලා තව සීන් එකක් තියෙන ඒවත් කියලද.....??
![]()

ඒකී නිසා මුන් තුන්දෙනා ගැබ්බර වෙලා![]()
ආප්ප වලින් කොහොමද බන් ගැබ්බර වෙන්නේ![]()

මට පේන්නේ ඒ විකල්පෙට ඉක්මනට යන්න වෙයි වගේ![]()
සතුරා මර්ධනය වෙන තුරු.......!!මෙන්න දැන් ලැබුණු පුවතක් !!
තරින්ද මහතා (සමාවන්න)තරින්ද මාමා තම නිවසේ ඇති පරණ මන්නයක් මුවහත් කරනු ඔහුගේ අසල්වාසියෙකු විසින් දැක ඇත, තවද ඔහු උමතුවෙන් මෙන් වචන කීපයක් මුමුණනු ඔහුට අසන්නට ලැබී ඇත, අපැහැදිලි වුවත් එම වචන අතර බස් රත්නේ සහ ලබ්** කපනවා යන වචන තිබූ බව එම අසල්වැසියා අප සමග පැවසුවේය

අවුලක් නෑ.... ජී පී එස් එකට පෙන්වන්නේ නැති පාරක හිටියොත්, මූට මාව හොයාගෙන එන්න බෑ......!! 
මෙන්න දැන් ලැබුණු පුවතක් !!