Feb 19, 2012
87
10
0
elakiri account එකක් delete කරන්නේ කොහොමද කියල දන්න එක්කෙනෙක් කියල දෙනවද ? please
 
  • Like
Reactions: sansunstu
Feb 19, 2012
87
10
0
මම කොල්ලෙක් කියල ගොඩක් අය කියනවා.. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.. මට account එක තිබුනට කමක් නැහැ... එත මගේ email ඒක මේකට දල තියෙන්නේ.. එකයි delete කරන්න හදන්නේ..
 
  • Like
Reactions: sudu pusa
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මල්කි;12143741 said:
    මම කොල්ලෙක් කියල ගොඩක් අය කියනවා.. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.. මට account එක තිබුනට කමක් නැහැ... එත මගේ email ඒක මේකට දල තියෙන්නේ.. එකයි delete කරන්න හදන්නේ..
    ඊමේල් ඇඩ්‍රස් එක වෙනස් කරගන්න පුලුවන්........
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අයියෝ කෙනෙක් උදව්වක් ඉල්ලුවමත් මුන් මෙතන මරා ගන්නවනේ.....!
    8.gif
    8.gif
    8.gif