[Question] HNB, Commercial සහ Seylan Visa Debit Card සහ Paypal
මාගේ ප්රශ්නය පිලිබදව එළකිරියේ අත්දැකීම් ඇති කව්රුන් හෝ පිළිතුරු සපයන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
HNB, Commercial සහ Seylan Visa Debit Card,
1) Paypal සදහා අනුමත කරනවාද?
2) එක් එක් කාඩ්පත ලබාගැනීම සදහා තැබිය යුතු අවම මූලික තැන්පතුවේ ප්‍රමාණය
3) එක් එක් කාඩ්පත සදහා වාර්ෂික අයකිරීම
4) එක් එක් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන දුරකථන අංක
5) අන්තර්ජාල බැංකු පහසුකම තිබේද?