[Question] HNB, Commercial සහ Seylan Visa Debit Card සහ Paypal

Kasun Anuradha

Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    [Question] HNB, Commercial සහ Seylan Visa Debit Card සහ Paypal

    මාගේ ප්‍රශ්නය පිලිබදව එළකිරියේ අත්දැකීම් ඇති කව්රුන් හෝ පිළිතුරු සපයන්නේ නම් ස්තුතිවන්ත වෙමි. :)

    HNB, Commercial සහ Seylan Visa Debit Card,

    1) Paypal සදහා අනුමත කරනවාද?
    2) එක් එක් කාඩ්පත ලබාගැනීම සදහා තැබිය යුතු අවම මූලික තැන්පතුවේ ප්‍රමාණය
    3) එක් එක් කාඩ්පත සදහා වාර්ෂික අයකිරීම
    4) එක් එක් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන දුරකථන අංක
    5) අන්තර්ජාල බැංකු පහසුකම තිබේද?
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    HNB
    1) Paypal සදහා අනුමත කරනවාද? yes

    2) එක් එක් කාඩ්පත ලබාගැනීම සදහා තැබිය යුතු අවම මූලික තැන්පතුවේ ප්‍රමාණය Rs.2000/=

    3) එක් එක් කාඩ්පත සදහා වාර්ෂික අයකිරීම Rs. 0/=

    4) එක් එක් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන දුරකථන අංක 2671955

    5) අන්තර්ජාල බැංකු පහසුකම තිබේද? yes, free f charge
     
    • Like
    Reactions: flower123

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    oya tiken Only HNB!:yes:

    ස්තුතියි සහෝ :)