කෝ කස්ටිය ඉන්නවද?![]()

ඔන්න උදේම ආවා තරින්ද අංකල් වෙනුවෙන් තියෙන ත්රෙඩ් අනුභව කරන්න...... 

මෙන්න දැන් ලැබුණු පුවතක් !!!!
තරින්ද මාමා ට එල්ල කෙරුණු මඩ ප්රහාර හේතුවෙන් එතුමා ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අනුව වහා ක්රියාත්මක වූ පොලීසිය මෙම ත්රෙඩ් ඒක ආරම්බ කල උරාජ් නමැත්තා පොලිසියට ගෙන්වා දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇත, මෙය ආරන්චි වූ උරාජ් මහතාගේ බිරිඳ විසින් ඔහුට ඉතා දැඩි ටොකු ප්රහාරයක් එල්ල කොට තිබේ. ඉන්පසු ඔහුව රෝහල් ගත කොට ඇත. ඔහුගේ මොලයට අලාබහානි සිදු වී ඇත්දැයි දැනට පරීක්ෂණ සිදුකරයි,
මොහුගේ බිරිඳගෙන් අප මේ පිලිබන්දව විමසූ විට ඇය කියා සිටියේ ඔහුගේ මොලයට කිසිදු දෙයක් සිදු වී නොමැති බවයි. හේතුව තමා ඔහුව දන්නා දිනයේ සිට ඔහුට මොලයක් තිබී නැති බව එතුමිය වැඩි දුරටත් අප සමග කියා සිටියාය.

තෝ පොදු සතුරා අමතක කරලා මට මඩ ගැහුවොත් බාවනවා.....

![]()

. මමත් නාකි ඌරු මස් එහෙම හොඳට කන පොරක්.
මටත් ලොකු කෑල්ලක් දීපන් 

මෙව්වා දැකලා පන පලයන් පෙරේදා...
ලොවෙත් නෑ...ලොකාන්තෙත් නෑ...දෙල්කඳ පොලෙත් නෑ....
සුපිරියට එකෙන්ම මඩවනවා....

මේක දැකල මේකට ලෙඩ හොද වේවි![]()
හොද වීම කෙසේ වෙතත්.... අන්න අරහේ මාව හොයනවලු, ගේමක් දෙන්න.... හෆොයි.... ඌට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන්න ගිහින් මට වෙච්ච දේ.......!! 
Gm All........![]()

. මමත් නාකි ඌරු මස් එහෙම හොඳට කන පොරක්.
මටත් ලොකු කෑල්ලක් දීපන්
![]()

වරෙන් එහෙනම් මේ ත්රෙඩ් එක අනුභව කරන්න.... තරින්ද අංකල්ට නින්දක් නෑලු, මේ ත්රෙඩ් එකේ අපි සිංහලෙන් දාලා තියෙන ඒවා මොනවද කියලා දැන ගන්නකම්...... 
උබ මොකද ඌ නැති වෙලාවෙ බිරිදට කෝල් කරන්න ගියේ?![]()

ඕකා දන්නේ නෑ බං මගේ නම්බර් එකවත්...... 