උණ බන් !! දැන් හරි !!

උණ හැදිලා හිටියේ බන් දවස් ගාණක්.. අද තමා වැඩට ආවේ !!![]()
උණ හැදිලා හිටියේ බන් දවස් ගාණක්.. අද තමා වැඩට ආවේ !!![]()
තරි අංකල් අද පත්තර කඩේ ඈරියද......??
කෝ අපේ කුමාර456.....?? 
උණ බන් !! දැන් හරි !!
තරි අංකල් නැතුව අපිට බයිටක් නැතුව පාලුවෙන් හිටියේ....... 

මේ ඔත්තුව නම් හරි වගේ........පොඩ්ඩක් මේ ත්රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....??
![]()

අපෝ තරි අංකල්.... ඔයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරපු අපිට ඔහොමද කරන්නේ.......?? 

ත්රෙඩ් එක දාපු එකාට ගහන්න ඕන කලින්ම....
තෝ පෙරේද ආව වෙලාවෙවත් කිව්වද තරිය අසනීපෙන් කියලා........
මචං තරි, දැං කොහොමෙයි? මේ දවස් වල යනව අමන උණක්........
පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදපං..........
16 වෙනිද ගැන අදහස කියපං..........

මේ ඔත්තුව නම් හරි වගේ........
මම හිතන්නේ තරී ගේ වයිෆ් තමා ජීටී ට කතා කරලා ටිටී ගේ එකවුන්ට් එක බෑන් කරවල තියෙන්නේ.......
එහෙම නම් අයථා සම්බන්ධයක් නිසා බෑන් වුණ එළකිරි පලමු එකවුන්ට් එකට හිමිකම් කීමේ වාර්තාව ටිටී සතු වෙනවා.......!!!!!!!!!![]()

![]()
![]()
![]()
![]()
අපෝ තරි අංකල්.... ඔයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරපු අපිට ඔහොමද කරන්නේ.......??
![]()

සිරාවටම ලෙඩ වුනාද
මම හිතුවේ යුරාජයගෙ ලණුවක් කියලා.දැන් හොඳ නම් කමක් නෑ![]()
dan hari cspබුදු මාමේ තියෙන් ලෙඩක් හොඳ කරන් ඉක්මණට එලකිරි එන්න![]()

තරි අංකල්ට දැන් හොදයි.... 
සිරාවටම ලෙඩ වුනාද
මම හිතුවේ යුරාජයගෙ ලණුවක් කියලා.දැන් හොඳ නම් කමක් නෑ![]()
දැක්ක කල්

ත්රෙඩ් එක දාපු එකාට ගහන්න ඕන කලින්ම....
තෝ පෙරේද ආව වෙලාවෙවත් කිව්වද තරිය අසනීපෙන් කියලා........
මචං තරි, දැං කොහොමෙයි? මේ දවස් වල යනව අමන උණක්........
පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදපං..........
16 වෙනිද ගැන අදහස කියපං..........
මම 16 වෙනිදට සෙට් උනහම කියන්නම් කියලා හිතාගෙන හිටියේ......
කොහෙද මට ඒක අමතක උනා..... කිඹුලා සවුන්ඩ් හැදුව හැටි මතක් වෙලා......!! 
සිරාවටම ලෙඩ වුනාද
මම හිතුවේ යුරාජයගෙ ලණුවක් කියලා.දැන් හොඳ නම් කමක් නෑ![]()
අපි එහෙම ලණු දෙනවද බොල......!!මේ ඔත්තුව නම් හරි වගේ........
මම හිතන්නේ තරී ගේ වයිෆ් තමා ජීටී ට කතා කරලා ටිටී ගේ එකවුන්ට් එක බෑන් කරවල තියෙන්නේ.......
එහෙම නම් අයථා සම්බන්ධයක් නිසා බෑන් වුණ එළකිරි පලමු එකවුන්ට් එකට හිමිකම් කීමේ වාර්තාව ටිටී සතු වෙනවා.......!!!!!!!!!![]()

කතරගම ගියෙත් ටිටී එක්ක කියලයි ආරංචිය..... දැන් ඔය සීන් ඔක්කොම අක්කා දන්නවා.... තරියා ඉවරයි..... අක්කා තමා ටිටීගේ එකවුන්ට් එකට ගේම ඈද්දේ..... කුමාර456ත් ඒ පැත්තේ ගිහින් නේ...... 
මොකක් ද බං ලේඩේ.. ?
සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?
කොහොම වුනත් ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා..

කියල වැඩක් නෑ බන් .. ඩෙංගු මීට වඩා හොඳ ඇති !! හිතේ වීරියෙන් අදත් ආවේ .. මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා !! කොහෙන් කඩා පාත් වෙන ලෙඩද මන්ද ලංකාවට !!
ඌට මෙලෝ සිහියක් නෑ බන් මඩ ගහනවා ඇරෙන්න මොකක්දෝ සවුන්ඩ් ජැක් එකක කතාවක් කිව්වා උඹේ ලැප් එකේ !! හික් හික් !!
අදහස කියන්නම්කො !!![]()
අංකල්, මුන් http://www.masseyferguson.us/ දැනගත්තොත් එහෙම අංකල්ව උස්සනවා..... මිනිස් මැසි ෆර්ගියුසන් එකක් කියලා......
ඒක නෙවේ අංකල්, කෝ කුමාර456.....?? ගෙදර තියලා ආවද....??
එහෙනම් ඉතින් ඉවරයි...... 