Tharinda67 අංකල්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක දාපු එකාට ගහන්න ඕන කලින්ම....:angry::angry:
    තෝ පෙරේද ආව වෙලාවෙවත් කිව්වද තරිය අසනීපෙන් කියලා........:angry::angry:

    මචං තරි, දැං කොහොමෙයි? මේ දවස් වල යනව අමන උණක්........
    පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදපං..........
    16 වෙනිද ගැන අදහස කියපං..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....?? :growl:
    මේ ඔත්තුව නම් හරි වගේ........:rolleyes:
    මම හිතන්නේ තරී ගේ වයිෆ් තමා ජීටී ට කතා කරලා ටිටී ගේ එකවුන්ට් එක බෑන් කරවල තියෙන්නේ.......:rolleyes::rolleyes::eek:
    එහෙම නම් අයථා සම්බන්ධයක් නිසා බෑන් වුණ එළකිරි පලමු එකවුන්ට් එකට හිමිකම් කීමේ වාර්තාව ටිටී සතු වෙනවා.......!!!!!!!!!:shocked::shocked::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no::no::no::no:

    z_jun-p16-Kataragama03.jpg

    :yes::yes::yes::yes::yes:

    :shocked: :shocked: :frown: :angry: :angry: අපෝ තරි අංකල්.... ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු අපිට ඔහොමද කරන්නේ.......?? :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එක දාපු එකාට ගහන්න ඕන කලින්ම....:angry::angry:
    තෝ පෙරේද ආව වෙලාවෙවත් කිව්වද තරිය අසනීපෙන් කියලා........:angry::angry:

    මචං තරි, දැං කොහොමෙයි? මේ දවස් වල යනව අමන උණක්........
    පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදපං..........
    16 වෙනිද ගැන අදහස කියපං..........

    කියල වැඩක් නෑ බන් .. ඩෙංගු මීට වඩා හොඳ ඇති !! හිතේ වීරියෙන් අදත් ආවේ .. මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා !! කොහෙන් කඩා පාත් වෙන ලෙඩද මන්ද ලංකාවට !! :sorry:

    ඌට මෙලෝ සිහියක් නෑ බන් මඩ ගහනවා ඇරෙන්න මොකක්දෝ සවුන්ඩ් ජැක් එකක කතාවක් කිව්වා උඹේ ලැප් එකේ !! හික් හික් !!

    අදහස කියන්නම්කො !! ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඔත්තුව නම් හරි වගේ........:rolleyes:
    මම හිතන්නේ තරී ගේ වයිෆ් තමා ජීටී ට කතා කරලා ටිටී ගේ එකවුන්ට් එක බෑන් කරවල තියෙන්නේ.......:rolleyes::rolleyes::eek:
    එහෙම නම් අයථා සම්බන්ධයක් නිසා බෑන් වුණ එළකිරි පලමු එකවුන්ට් එකට හිමිකම් කීමේ වාර්තාව ටිටී සතු වෙනවා.......!!!!!!!!!:shocked::shocked::cool:

    :eek::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :shocked: :frown: :angry: :angry: අපෝ තරි අංකල්.... ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු අපිට ඔහොමද කරන්නේ.......?? :angry::angry:

    තොට පොල් හොඳ වැඩී !! :angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවටම ලෙඩ වුනාද:eek:
    මම හිතුවේ යුරාජයගෙ ලණුවක් කියලා.දැන් හොඳ නම් කමක් නෑ:):)

    මෙන්න මෙයා:shocked: දැක්ක කල්:)
    සිරාවට මමත් හිතුවෙ ජෝක් එකක් කියලා:baffled:
    තරින්ද අංකල්ට ඉක්මන් සුව අත්වේවා! තව ටිකෙන් වැරෙදෙනව උන කඩ්ලා යනන්ත් එක්ක සැට්වෙලා අමුවෙන් 2ක් එකලග නවා ගත්තා නම් හලි :lol:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක දාපු එකාට ගහන්න ඕන කලින්ම....:angry::angry:
    තෝ පෙරේද ආව වෙලාවෙවත් කිව්වද තරිය අසනීපෙන් කියලා........:angry::angry:

    මචං තරි, දැං කොහොමෙයි? මේ දවස් වල යනව අමන උණක්........
    පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදපං..........
    16 වෙනිද ගැන අදහස කියපං..........

    :shocked: මම 16 වෙනිදට සෙට් උනහම කියන්නම් කියලා හිතාගෙන හිටියේ...... :P කොහෙද මට ඒක අමතක උනා..... කිඹුලා සවුන්ඩ් හැදුව හැටි මතක් වෙලා......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඔත්තුව නම් හරි වගේ........:rolleyes:
    මම හිතන්නේ තරී ගේ වයිෆ් තමා ජීටී ට කතා කරලා ටිටී ගේ එකවුන්ට් එක බෑන් කරවල තියෙන්නේ.......:rolleyes::rolleyes::eek:
    එහෙම නම් අයථා සම්බන්ධයක් නිසා බෑන් වුණ එළකිරි පලමු එකවුන්ට් එකට හිමිකම් කීමේ වාර්තාව ටිටී සතු වෙනවා.......!!!!!!!!!:shocked::shocked::cool:

    :yes::yes: කතරගම ගියෙත් ටිටී එක්ක කියලයි ආරංචිය..... දැන් ඔය සීන් ඔක්කොම අක්කා දන්නවා.... තරියා ඉවරයි..... අක්කා තමා ටිටීගේ එකවුන්ට් එකට ගේම ඈද්දේ..... කුමාර456ත් ඒ පැත්තේ ගිහින් නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ බන් .. ඩෙංගු මීට වඩා හොඳ ඇති !! හිතේ වීරියෙන් අදත් ආවේ .. මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා !! කොහෙන් කඩා පාත් වෙන ලෙඩද මන්ද ලංකාවට !! :sorry:

    ඌට මෙලෝ සිහියක් නෑ බන් මඩ ගහනවා ඇරෙන්න මොකක්දෝ සවුන්ඩ් ජැක් එකක කතාවක් කිව්වා උඹේ ලැප් එකේ !! හික් හික් !!

    අදහස කියන්නම්කො !! ;)

    :rofl: අංකල්, මුන් http://www.masseyferguson.us/ දැනගත්තොත් එහෙම අංකල්ව උස්සනවා..... මිනිස් මැසි ෆර්ගියුසන් එකක් කියලා...... :rofl: ඒක නෙවේ අංකල්, කෝ කුමාර456.....?? ගෙදර තියලා ආවද....?? :shocked: එහෙනම් ඉතින් ඉවරයි...... :dull: