Tharinda67 අංකල්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකයි ස්ටෝරිය..........
    එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
    ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
    මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........:dull::growl::growl:(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
    පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........:dull:
    බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........:dull::dull::frown:
    නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........:lol:
    නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?:shocked::shocked:
    රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............:lol::lol:

    මූ හොඳා යස අගේට තියෙන ලැප් කඩන්න !! මගෙන් ඇහුව උඹේ ලැපට කරන්න පුළුවන් ගොඩ වෙද කමක් මම කිව්වා එක්ස්ටර්නල් කාර්ඩ් එකක් දන්නා කියල මූ කියපි මගේ අදහසක් වගේ මම කිඹුලට කියන්නම් කියල !! මූ දෙයියනේ කියල රුපියල් එකසිය පනහේ කාර්ඩ් එක උඹට පන්සීය පනහක් දීල ගෙනල්ල !! මුගේ සූකිරි මූණට ගාන වැඩි කරලා තියෙන්නේ !! මූට කෑලි දෙන්නේ නෑ මු කරන විනාස දැක්කම ලැප්ටොප් බඩු ගෙන්නන උන් !! කොහොමින් කොහොම හරි ඔටෝ උඹේ ලැප් එකේ සීන් එක හරි ගිය එක හොඳා !! උඹේ වෙලාව හොඳයි මයේ හිතේ !! නැත්තන් විනාසයි !! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516

    අෆ්ෆා....:baffled::baffled:
    එහනම් උබේ ලැප් එකත මූට දෙන්නේ බලාගෙන කී බෝර්ඩ් එක දාලා හාර්ඩ් එක ගලවන් දෙයි :lol::lol:
     
    හික් හික් මු ලැප් හදන්න දුන්න උන්ගෙන් කෝල් කරලා අහනවලු හාර්ඩ් එකත් එක්ක නේද හදන්න දුන්නේ කියල ... ඉතුරු ටික හිතා ගන්නකො !! (සත්‍ය සිදුවීමකි ) :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    25941.jpg
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හික් හික් මු ලැප් හදන්න දුන්න උන්ගෙන් කෝල් කරලා අහනවලු හාර්ඩ් එකත් එක්ක නේද හදන්න දුන්නේ කියල ... ඉතුරු ටික හිතා ගන්නකො !! (සත්‍ය සිදුවීමකි ) :rofl:

    :shocked::shocked::lol::lol:
    මූ ලැප් හදලා ඉවර උනාම හැමදාම වැඩිපුර කෑලි ඉතිරි වෙනවලු :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකයි ස්ටෝරිය..........
    එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
    ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
    මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........:dull::growl::growl:(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
    පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........:dull:
    බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........:dull::dull::frown:
    නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........:lol:
    නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?:shocked::shocked:
    රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............:lol::lol:

    :angry::angry: මගුල තමා....... :angry: වැඩේ දෙල් කරගෙන, එනවා මෙතන මඩ ගහන්න.......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු මුගේ තිඑන්නේ නම් පොර ටෝක් ඒත් මූඩිය ගලවපු ගමන් බිම :lol::lol:

    :angry: හරි එහෙනම් ඊලග සෑරේ සෙට් වෙනකොට උඹත් වරෙන්කෝ මොකාටද මූඩිය දැක්කහම වදින්නේ කියලා බලන්න.......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ හොඳා යස අගේට තියෙන ලැප් කඩන්න !! මගෙන් ඇහුව උඹේ ලැපට කරන්න පුළුවන් ගොඩ වෙද කමක් මම කිව්වා එක්ස්ටර්නල් කාර්ඩ් එකක් දන්නා කියල මූ කියපි මගේ අදහසක් වගේ මම කිඹුලට කියන්නම් කියල !! මූ දෙයියනේ කියල රුපියල් එකසිය පනහේ කාර්ඩ් එක උඹට පන්සීය පනහක් දීල ගෙනල්ල !! මුගේ සූකිරි මූණට ගාන වැඩි කරලා තියෙන්නේ !! මූට කෑලි දෙන්නේ නෑ මු කරන විනාස දැක්කම ලැප්ටොප් බඩු ගෙන්නන උන් !! කොහොමින් කොහොම හරි ඔටෝ උඹේ ලැප් එකේ සීන් එක හරි ගිය එක හොඳා !! උඹේ වෙලාව හොඳයි මයේ හිතේ !! නැත්තන් විනාසයි !! :lol:

    :growl::growl: පල යන්න කොහුවල අනාතයා..... උඹේ අර ඩෙල් එකට කී බෝඩ් එක ආවහම අපි බලාගමු......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා....:baffled::baffled:
    එහනම් උබේ ලැප් එකත මූට දෙන්නේ බලාගෙන කී බෝර්ඩ් එක දාලා හාර්ඩ් එක ගලවන් දෙයි :lol::lol:

    :frown: පොදු සතුරා අමතක කරලා වැඩ කරනවා නම්, වෙන ත්‍රෙඩ් එකක් කන්න උඩට ඈදලා ගන්නවා.......!! :angry: