yamaha fz-s

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඕක ගැන අහන්න කියාපු එකා "රත්තරං"
    ඌගෙන් අහලා බලපන්
    :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොනවා හොද උනත් මේ බයික් එක පොඩි වෑඩි බන්. කකුල්දෙක අස්සේ බයික් එකක් ගහගෙන යනවා වගේ මිසක් බයික් එකක් පදිනවා වගේ පේන්නේ නෑ නේද?
    පොඩ්ඩක් හිතල බලපන් පිටිපස්සේ සීට් එකෙත් එකෙක් ඉදගත්තහම බයික් එක මොකක්ද කියලා හොයන්න යමහා කොම්පෑනියෙන් ගේන්න වෙනවා
    සෙල්ලම් බඩුවක් වගේ බන්. ඈන්ජින් පෑත්තනම් හොදටම හොදයි. ඒත් තෙල් වෑඩ කිරීම අඩුයි. මමනම් හිතන්නේ "ගෙවන මිලට" ඒ කිව්වේ රුපියල් 250000කට මේක පාඩුයි බන්
    මේ පොටෝ දෙක මුහුනු පොතෙන් ඉස්සුවේ.

    310433_2137372952145_1180763143_32003859_1884156568_n.jpg


    424587_3021660312607_1595681371_2593493_1424810978_n.jpg


    උබලට මම කිව්වනේ අලුතින් එන්න තියෙන බයික් 2ක් 3ක් ගෑනම. මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් බයික් ගන්න උන් ඔය ඉවසන් හිටියා වගේ තවටිකක් ඉවසන් ඉදපල්ලා. හෑම කොම්පෑනියකින්ම අලුත් මොඩල් එනවා 2012ට. පස්සේ උබලට අපරදේ කියලා හිතෙයි
     
    Last edited:

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    maru bandee hodeeee.man gawath eakak tiyanwaa.anith indian bamabuu wagee nemeii.mara control eakak tiyenne byk eakaaa.niyama bandeeee
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    උබ කින කතාව ඇත්ත බන්ස්... මන් කියන්නේ ලන්කාවේ වගෙ රටේ සමන්‍ය කොල්ලෙක්ට වටින බයික් එකක් නෙමෙ ඔක... ඔනේ නම් කලර්ස් එකට හොදයි ගන්න... බයික් එක වටුනෙත් ආයි ටැන්කියේ ඉදන් පටන් ගන්නව ලෙලි යන්න... කැල්ල ගියත් පට්ට ගනන්... ඩිස්ප්ලේ ටික කලක් ගියාම කචල් ගන්නවා...

    මන් නම් අපේ රටේ පෙට්‍රල් කේස් එකටයි රටේ මිල ගනන් අනුවයි ලාබම බාන්ඩේ බජාජ් කිල මන් ගාව තියෙන්නේ පල්සර් 135 එක්කක් බන්ස්....

    පැට්‍රල් කරනවා 60ක්... පොඩි අවුලකට තියේන්නේ බ්‍රෙක් කරන කොට පිටිපස්සේ රොදේ ඇදේ යනවා...
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    2 4 size unta me bike eka gela penne ne.....neththam mama dakina widihata sirama bike eka danata lanakawe tyena......baya nethuwa ganin....ube kemaththata mul thana diyan