yamaha fz-s

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,873
    5,426
    113
    Machan mage fz 16 eka aragena 10 months withra wenawa. 9000km k withara gihin tiyenne. Lagadi self start wada karanne natiwa yamaha workshop ekata damma. un kiyanawa battery eke charge eka allala hitinne nalu. awruddakwath natiwa ehema wenna puluwanda?

    මචං බයික් එකක බැට්‍රියක් එච්චර අඩු කාලෙකින් සවුත්තු වෙන්න බෑ. එක්කො උඹේ බයික් එකට ආපු බැට්‍රිය ෆැක්ට්‍රි ෆෝල්ට් තිබ්බ එකක්. නැත්තං අනිවා සර්විස් එකේදි ෂේප් එකේ පරන බැට්‍රියකට මාරු කරලා තියනවා. කම්ප්ලේන් කරපං AMW එකට.