හොර වෙදා ඇවිල්ලා..
අතක් පයක් කඩාගන් නැතුව බේරිලා යන්න බලපන් හරිය..![]()

මේ හොර වෙදා ආව ගමන් වාෂ්ප වෙනවනේ..... නැත්නම් දනී..... මූ නැති අඩුව පුරවන්නේ තරි අංකල්..... 
හොර වෙදා ඇවිල්ලා..
අතක් පයක් කඩාගන් නැතුව බේරිලා යන්න බලපන් හරිය..![]()

මේ හොර වෙදා ආව ගමන් වාෂ්ප වෙනවනේ..... නැත්නම් දනී..... මූ නැති අඩුව පුරවන්නේ තරි අංකල්..... 
හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි![]()

බලපන් මේ කන්නා මගේ ලැප් එකේ ඩී.වී.ඩී. රයිටර් එක දාන්න 16,000 ඉල්ලුවා..
උඹල කලින් මේක ගැන කියල තිබ්බ නිසා මම ෂේප් එකේ මාරු වුනා..
අදටත් කෝල් කර කර අහනවා රයිටර් එක දාමුද 16,000 දෙනවද කියල..
උඹලට පින් සිද්ධ වෙන්න මට 16,000 ක් ඉතුරු වුනා..
![]()

ජෝක් බන්..බය වෙන්න අපා..
ඒත් පරිස්සමින්. ඕකා ලැප්ටොප් කන්නා..

බස් ලබ්බා දැන් තනියෙන් ගේම දෙන්නේ අනිත් උන් ඔක්කොම සන්දාන ගත වෙලා![]()

apitat dan onng matak wenawa kastiyak Omanthai giyapu hati ....![]()

apitat dan onng matak wenawa kastiyak Omanthai giyapu hati ....![]()

පොදු සතුරා වෙනස් වේ..
මෙහෙයුම වෙනස් වේ..
ඒ අනුව පිළිගන්න මෙන්න අපේ නවතම පොදු සතුරා...
ටොකු රත්නෙ![]()

එළකිරියේ ඉන්න කොල්ලා කියල තියෙන්නේ
ඇයි බන් උබ දැන් වැඩිය පේන්න නැත්තේ ගෑනි බනිනවද![]()
මිනුවන්ගොඩට කොහෙද බං ඉන්ටර්නෙට්...... 

හුටා..... හොද වෙලාවට කදුරුවෙල හරි නුවර හරි නෙවේ නේ.......
![]()