Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොර වෙදා ඇවිල්ලා..:rofl:
    අතක් පයක් කඩාගන් නැතුව බේරිලා යන්න බලපන් හරිය..:P

    :rofl::P මේ හොර වෙදා ආව ගමන් වාෂ්ප වෙනවනේ..... නැත්නම් දනී..... මූ නැති අඩුව පුරවන්නේ තරි අංකල්..... :yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි :growl:

    දාපන් මචන් වල් බස් ලබ්බගේ කට වැහෙන්න :angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    බලපන් මේ කන්නා මගේ ලැප් එකේ ඩී.වී.ඩී. රයිටර් එක දාන්න 16,000 ඉල්ලුවා..
    උඹල කලින් මේක ගැන කියල තිබ්බ නිසා මම ෂේප් එකේ මාරු වුනා..
    අදටත් කෝල් කර කර අහනවා රයිටර් එක දාමුද 16,000 දෙනවද කියල..

    උඹලට පින් සිද්ධ වෙන්න මට 16,000 ක් ඉතුරු වුනා..
    :baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ජෝක් බන්..බය වෙන්න අපා..
    ඒත් පරිස්සමින්. ඕකා ලැප්ටොප් කන්නා..

    බස් ලබ්බා දැන් තනියෙන් ගේම දෙන්නේ අනිත් උන් ඔක්කොම සන්දාන ගත වෙලා :lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බස් ලබ්බා දැන් තනියෙන් ගේම දෙන්නේ අනිත් උන් ඔක්කොම සන්දාන ගත වෙලා :lol::lol::lol::lol:


    පොදු සතුරා වෙනස් වේ..
    මෙහෙයුම වෙනස් වේ..

    ඒ අනුව පිළිගන්න මෙන්න අපේ නවතම පොදු සතුරා...
    ටොකු රත්නෙ:baffled::baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    loading_animation.gif

    MediaFire.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොදු සතුරා වෙනස් වේ..
    මෙහෙයුම වෙනස් වේ..

    ඒ අනුව පිළිගන්න මෙන්න අපේ නවතම පොදු සතුරා...
    ටොකු රත්නෙ:baffled::baffled::baffled::baffled:

    කණ්ඩායම සීරුවෙන් සිටින් !! ටැග ටිකකකකකකක මාරු කරන් !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරියේ ඉන්න කොල්ලා කියල තියෙන්නේ :P:rofl:

    ඇයි බන් උබ දැන් වැඩිය පේන්න නැත්තේ ගෑනි බනිනවද :rolleyes::rolleyes:

    :lol: මිනුවන්ගොඩට කොහෙද බං ඉන්ටර්නෙට්...... :rofl::P