Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අටක් තියා දෙකක් වත් නැති උන් !! :dull:

    :angry: මේ රෙප් සිස්ටම් එක හොදා හැංගිලා ගහන උන්ට.... මුන් වගේ උන් තමා අර අධිවේගේ යන වාහන වලට ගල් ගහන්නේ.......!! :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Untitled-10.jpg

    මගෙත් කපලා බන් :baffled::baffled:[/QUOTE]
    ඔහොම ඩයල් ඉන්නව බන්
    උඹල ආතල් එකේ ටෝකක් දාන් ඉන්නව බලන් ඉන්න බැරි අමනයො ඉන්නවා
    එකෙක් මටත් උගේ ගෑණිව දෙන්නද අහල තියෙනවා.මොලයක් නැති උන් බන්
     
    • Like
    Reactions: lag8777

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිමට රෙප් කපපු එකාට රෙප් පවර් එක්ක වත් නෑ :lol::lol:
    ගොතයෝ ඉන්නවා +රෙප් :P

    :frown::frown: කියලා වැඩක් නෑ බං...... :growl: මේ ඒක නෙවෙයි.... ත්‍රෙඩ් එක දාපු එකාට හුලං... මේ කොහෙවත් ඉන්න අංකල් කාරයෙක්ට රෙප්......!! :angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    රතෙන් දැන් හෙමින් හෙමින් පොස්ට් කියවන්නේ බයේ !! :rofl:

    අඩේ ඒක තමයි මූ තවම පරණ එවටනේ රිප්ලයි කරන්නේ :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ කියල මාත් ඉතින් ඉඳලා ඉඳල අතින්ම අරන් තියා ගන්නවා...ආයේ ඕකා මලා කිව්වත් මම නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ...:(:(

    :lol: හොද වැඩේ උඹට.... මේ පේනවනේ, අපි පොරට ඉක්මන් සුවය පතලා ත්‍රෙඩ් එකක් දාලා කරගත්ත ගොන් කමක්... දැන් තරි අංකල් අපිට බනිනවා ත්‍රෙඩ් දැම්මට.... ඕකට ඉක්මනටම හොද උනෙත් මේ ත්‍රෙඩ් එක බලා ගන්න තියෙන ඕනා කමට...... :yes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැපට ගල් ඉනි පාරවල් ගාව ගන්නේ මොකටද ? ?? අයි නෝ ද ප්ලේස් පුතා !! මම හැමදාම යන්නේ සොෆ්ට්ලොජික් !! :lol:

    :frown: හරි එහෙනම් තරි අංකල්... ආයේ කෝල් කරපු වෙලාවට, "ලැප හදලා දියන් මචෝ" කියලා කියන්න එන්න එපා....... :no::angry::frown::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: පිස්සුද බං.... ඕකගේ ගේ සංධාන ටික වෙලාවයි.......!! :rofl::P

    සංවිධානේ ගැන බලන්න පුළුවන් ලින්ක් එක ආවම !! ඉවසපන් පුතා 82% කොම්ප්ලීට් !! :lol: