මේ බලන්න, ඔයා අද උදේ ඉදන්ම මේ ත්රෙඩ් එක අත ඈරලා ගිහින්ම නෑ..... උණ හොද උනෙත් මේ ත්රෙඩ් එක නිසා නේද......??
Scooby Doo - River Rapids Rampage (13 MB)
මචන්ලා මට මේක යාලුවෙක් ගාව තිබිල හම්බවුනේ.ඉතින් කට්ටියටම ගහන්න එළකිරි එකේ දාන්න හිතුනා.
මේක ගහන්නේ මෙන්න මෙහෙමයි
![]()
මේක Episode 4 කට කලා තියෙන්නේ.
Episode 4 ම Size එක 13mb යි.
Episode I - River Rapids Rampage
View attachment 37675
Download Link - http://www.mediafire.com/download.php?z1dluhlij0nd1xh
Episode II - Creepy Cave In
View attachment 37676
Download Link - http://www.mediafire.com/download.php?nj1b41664rzplwu
Episode III - Terror in Tikal
View attachment 37677
Download Link - http://www.mediafire.com/download.php?c9a5316b6bzqirt
Episode III - The Temple of Lost Souls
View attachment 37678
Download Link - [URL="http://www.mediafire.com/download.php?j007nu2csrgck5s"]http://www.mediafire.com/download.php?j007nu2csrgck5s[/URL]
ගහන්න අමාරු තැනක් එහෙම අවොත් කියන්න Help එකක් දෙන්නම්
මේක හොඳ නම් සලකලා යන්න හොඳේ
තාම තරියව කාල අහවර නැද්ද?????????????????
පාටි එක ගැන පොඩ්ඩක් තරියාගෙන් අහන්නෝ..... 

තාම තරියව කාල අහවර නැද්ද?????????????????


තරිය අහවරයි..ඒක අහවර කර දැන් උරා+ජ් අතරව කරනවා![]()
කොහෙද බං ඉස්කෝලේ ගියේ... සිංහලත් බෑ...... 
මේ බලපන්කො,මූ මේ කමෙන්ට් එකේ දාලා තියන එක විකුනගන්න කෙනෙක්වද අහන්නෙ..පව් නේ ඕයි.
View attachment 37681

හොදම වැඩේ තොට....



උඹේම වැඩක්ද දන්නෙත් නෑ..... Anyway, ඌට සැලකුවා මම......

ඌරා+ජ් kiyana aka nam gena nam katha karala wadak na mama miniha computer wada nisa printer akak gana ahala pm akak damma dan 1 month vithara wenwa bola uta kiyala tiyana awa dakkama mata hituna oka reply nokarapu akkmai hoda kiyka thx lapkanna
මචන්, පොඩ්ඩක් බලපන්, උඹ මට PM එක දැම්මේ උඹේ ෆේක් එකකින්ද කියලා....?? මොකද මගෙන් පොරක් HP OfficeJet J3608 ගැන අහපු එකෙක්ට නම් මම PM කරා.... හැබැයි ඒ උඹ නෙවේ...... 


![]()
මෙන්න තවත් නැති එකෙක්.
![]()



![]()
මෙන්න තවත් නැති එකෙක්.
කියලා වැඩක් නෑ බං..... පිස්සු යක්කු...... මෙහෙම -rep දාන උන්ට rep power එකක්වත් නෑ.... පව් අසරණයෝ...... !!