හොර_FB~ID

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    දැන් ටිකකට කලින් මම දැක්කා Facebook එකේ හොර ID එකක් තියෙනවා.
    කෙල්ලෙක් ගේ නමට ඒකේ තනිකරම කුණුහරුප Clips & Photoes පිරිලා
    ඒ මදිවට ලංකාවේ කොඩියකුත් දාලා තියෙනවා :angry::growl:
    Report කරන්න Facebook එකේ ඉන්න අය

    Wasuda Perera

    මේ Thread එකේ ඔගොල්ලන් දන්න Facebook Fake Accounts ගැන Report කරන්න ඉඩක් වෙන් කර ගන්න.
    නිකන්
    Fake විතරක් කියන්න එපා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න

  • Feb 22, 2012
    153
    40
    28
    කෙල්ලෙක්ට කුණුහර්ප දාන්න බැරිද? අපිට කසන්නෙ නැහැ නෙ උන් මොනවා දැම්මත්!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12169179 said:
    කෙල්ලෙක්ට කුණුහර්ප දාන්න බැරිද? අපිට කසන්නෙ නැහැ නෙ උන් මොනවා දැම්මත්!

    කෙල්ලෙක් ඕය විදියට බලු වැඩ කරන්නේ නෑ බං:no: මේක අනිවාර්යෙන් ම මානසික ලේඩක් තියෙන එකෙක් ගේ වැඩක් වෙන්න ඇති :baffled::frown::dull: උඹ වගේ මෝඩයෝ ඉන්න හින්දායි අරු ගේ ගිණුමේ යාලුවන් 644 ක් වගේ ගාණක් ඉන්නේ :angry:
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් මේක රිපෝට් කරනකොට අනිවාර්යයෙන්ම රිපොට් කරන පිලිවෙලත් දාන්න...මොකද එක එක්කෙනා එකම නිදිහට රිපෝට් කරනකොට ෆේස් බුක් එක ගනන් ගන්නෙ නැහැ..හැමෝම එකම හේතුව දැම්මොත් විතරයි වැඩේ වෙන්නෙ..
     
  • Feb 22, 2012
    153
    40
    28
    කෙල්ලෙක් ඕය විදියට බලු වැඩ කරන්නේ නෑ බං:no: මේක අනිවාර්යෙන් ම මානසික ලේඩක් තියෙන එකෙක් ගේ වැඩක් වෙන්න ඇති :baffled::frown::dull: උඹ වගේ මෝඩයෝ ඉන්න හින්දායි අරු ගේ ගිණුමේ යාලුවන් 644 ක් වගේ ගාණක් ඉන්නේ :angry:

    අනිත් උන් ගැන කියන්න උඹට අයිතියක් කොහෙන්ද? උඹ හෙණ මොළේ තියන එකෙක් කියලාද හිතන් ඉන්නෙ? අනික මම දන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා තමන්ගේ Hot Photos ෆේස්බුක් දාන. උඹට මොකක් හරි මැන්ටල් එකක් වගේ. අනික මේකේ ෆොටෝ පේන්නෙ යාළුවන්ට විතරයි. උඹ දන්නෙ නැති කෙල්ලන්ව ඇඩ් කරන මෝඩයෙක් නෙ? දන්නෙ නැතිනම් සර්ච් කරලා උන්ව ඇඩ් කරන් අපිට කිය්වන්න එපා. අතින් අරන් පු^න් තියන් අරිනවා කියන්න එපා බන්!
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12169403 said:

    මෝඩයෝ මම ඒ ගිණුම Add කරගෙන නෑ, ඒ විදියට Add කරන්නේ නැතිවයි මට පින්තුර පෙන්නේ, අනිත් හැමෝටම පෙනවා නම් උඹට පෙන්නේ නැත්නම් උඹට වෙන ලේඩක් :baffled: ඇති :eek: නිකන් මෙතන පොරක් වෙන්න හදන්න එපා ඒ වගේ ම කතා කරන්න ඉගෙන ගනින් උඹ උපදෙස් දෙන්න කලින් :oo::frown::lol:
     
    උඹ තමා මුලින් මට මෝඩයා කිව්වෙ! ඉතින් ඉස්සෙල්ලා වැරදියට කතා කරේ උඹ! අනිත් උන්ට මෝඩයා කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද? රෙන පු^ පලා ගන්නෙ නැතුව ඉඳපන්!
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12170050 said:
    උඹ තමා මුලින් මට මෝඩයා කිව්වෙ! ඉතින් ඉස්සෙල්ලා වැරදියට කතා කරේ උඹ! අනිත් උන්ට මෝඩයා කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද? රෙන පු^ පලා ගන්නෙ නැතුව ඉඳපන්!

    උඹ හරි දෙයක් කතා කරලා තිබ්බා නම් මෝඩයෙක් කියන්න ඕන වෙන්නේ නෑ. :baffled::rolleyes::P:lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹේ Facebook Account එකට Log වේලා බලන්න

    ලොග් වෙලා තමයි බැලුවේ, මොකුත් නෑ බං... ෆ්‍රෙන්ඩ්ස්ලට විතරක් පේන්නද කොහෙද හදලා තියෙන්නෙ