දැන් ටිකකට කලින් මම දැක්කා Facebook එකේ හොර ID එකක් තියෙනවා.
කෙල්ලෙක් ගේ නමට ඒකේ තනිකරම කුණුහරුප Clips & Photoes පිරිලා
ඒ මදිවට ලංකාවේ කොඩියකුත් දාලා තියෙනවා


Report කරන්න Facebook එකේ ඉන්න අය
Wasuda Perera
මේ Thread එකේ ඔගොල්ලන් දන්න Facebook Fake Accounts ගැන Report කරන්න ඉඩක් වෙන් කර ගන්න.
නිකන් Fake විතරක් කියන්න එපා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න
මේක අනිවාර්යෙන් ම මානසික ලේඩක් තියෙන එකෙක් ගේ වැඩක් වෙන්න ඇති 

උඹ වගේ මෝඩයෝ ඉන්න හින්දායි අරු ගේ ගිණුමේ යාලුවන් 644 ක් වගේ ගාණක් ඉන්නේ
නිකන් මෙතන පොරක් වෙන්න හදන්න එපා ඒ වගේ ම කතා කරන්න ඉගෙන ගනින් උඹ උපදෙස් දෙන්න කලින් 



පුලුවන් නම් ඔයා දන්න ඒවා දාන්න 
