හොර_FB~ID

  • Feb 22, 2012
    153
    40
    28
    ලොග් වෙලා තමයි බැලුවේ, මොකුත් නෑ බං... ෆ්‍රෙන්ඩ්ස්ලට විතරක් පේන්නද කොහෙද හදලා තියෙන්නෙ
    මේ ත්‍රේඩ් එක දාපු එකා සර්ච් කරලා කෙල්ලො හොයන ඩයල් එකක්! අතින් අරන් පු^න් තියන් ඇරියෝ කියලා බනින ඩයල් එකක්:lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලොග් වෙලා තමයි බැලුවේ, මොකුත් නෑ බං... ෆ්‍රෙන්ඩ්ස්ලට විතරක් පේන්නද කොහෙද හදලා තියෙන්නෙ

    පිස්සුද බං මට ඒකිව ඇඩ් කරගන්නේ නැතිව පෙනවා නම් උඹලාට පෙන්නේ නැති වෙන්නේ කොහොම ද ?:baffled::frown: උඹ අර නම (Wasuda Perera) ගහලා Search කරලා බලන්න
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpt.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12171103 said:
    මේ ත්‍රේඩ් එක දාපු එකා සර්ච් කරලා කෙල්ලො හොයන ඩයල් එකක්! අතින් අරන් පු^න් තියන් ඇරියෝ කියලා බනින ඩයල් එකක්:lol:

    උඹට අපේ රට ගැන කැක්කුමක් නැති වුනාට අපිට තියෙනවා :frown: අරු බලන්නේ අපේ රටේ නම කැත කරන්න:growl:
     
  • Feb 22, 2012
    153
    40
    28
    උඹට අපේ රට ගැන කැක්කුමක් නැති වුනාට අපිට තියෙනවා :frown: අරු බලන්නේ අපේ රටේ නම කැත කරන්න:growl:
    රට ගැන කැක්කුමක් තියෙනවා නම් ආමි එකට පලයන්! කෙල්ලෙක් ගේ එකවුන්ට් එකක් රිපෝට් කලාම උඹ ජාතික වීරයෙක් වෙනවා කියලාද හිතන් ඉන්නෙ?:lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12171193 said:
    රට ගැන කැක්කුමක් තියෙනවා නම් ආමි එකට පලයන්! කෙල්ලෙක් ගේ එකවුන්ට් එකක් රිපෝට් කලාම උඹ ජාතික වීරයෙක් වෙනවා කියලාද හිතන් ඉන්නෙ?:lol:

    ඕන් ආයෙත් කිව්වා බුරු කතාවක් :baffled::lol:
     
  • Feb 22, 2012
    153
    40
    28
  • Feb 22, 2012
    153
    40
    28
    ඕන් ආයෙත් කිව්වා බුරු කතාවක් :baffled::lol:
    උඹ කියන්නෙ රට රකින්න ආමි එකට යන එක බූරු වැඩක් කියලා නෙ? ඒ කියන්නෙ යුද්ධ කරලා රට බේරගත්තේ බූරුවෝ කියන එක නෙ?:dull:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12171273 said:
    උඹ කියන්නෙ රට රකින්න ආමි එකට යන එක බූරු වැඩක් කියලා නෙ? ඒ කියන්නෙ යුද්ධ කරලා රට බේරගත්තේ බූරුවෝ කියන එක නෙ?:dull:

    ඒකට උත්තර දෙන්න ඕන නෑ, මගේ බුරු පැටියාට ඒක තේරුම් ගන්න බැරි වුනාට අනිත් අයට තේරුම් ගන්න පුලුවන් ඇයි මම කලින් ඒ වගේ කතාවක් කිව්වේ කියලා :lol::P
     
  • Feb 22, 2012
    153
    40
    28
    fakeact.jpg

    මේ බලපන් මම Add කරලා තියෙනවා ද කියලා :angry::frown:

    ◄සිරකරුවා►;12171265 said:
    මචන් ඇඩ් කලේ නැත්තම් මෙන්න මෙහෙමයි පේන්නෙ! උඹ ෆොටෝශොප් පාරක් දාලා කියලා හැමෝටම පේනවා.

    http://s7.postimage.org/54s5p3myh/untitled.jpg

    උත්තර නැහැ වගේ:lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ◄සිරකරුවා►;12171265 said:
    මචන් ඇඩ් කලේ නැත්තම් මෙන්න මෙහෙමයි පේන්නෙ! උඹ ෆොටෝශොප් පාරක් දාලා කියලා හැමෝටම පේනවා.

    http://s7.postimage.org/54s5p3myh/untitled.jpg

    උඹ හිතුවේ මම මෙතන Donation එකක් ඉල්ලන්න ආවායි කියලා ද :baffled::lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ◄සිරකරුවා►;12169403 said:
    අනිත් උන් ගැන කියන්න උඹට අයිතියක් කොහෙන්ද? උඹ හෙණ මොළේ තියන එකෙක් කියලාද හිතන් ඉන්නෙ? අනික මම දන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා තමන්ගේ Hot Photos ෆේස්බුක් දාන. උඹට මොකක් හරි මැන්ටල් එකක් වගේ. අනික මේකේ ෆොටෝ පේන්නෙ යාළුවන්ට විතරයි. උඹ දන්නෙ නැති කෙල්ලන්ව ඇඩ් කරන මෝඩයෙක් නෙ? දන්නෙ නැතිනම් සර්ච් කරලා උන්ව ඇඩ් කරන් අපිට කිය්වන්න එපා. අතින් අරන් පු^න් තියන් අරිනවා කියන්න එපා බන්!

    Hariyatama hari :yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    matath penne mehema thamayi

    :eek: උඹව මට විශ්වාස කරන්න පුලුවන් උඹ පරණ එකෙක් හින්දා, මම හිතන්නේ එහෙනම් අරු Settings කරලා ඇත්තේ යාලුවන්ගේ යාලුවන්ට අර Profile එක පෙන විදියට වෙන්න ඇති :baffled: