සිප ගැනීම

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    flowerhop.gif



    smiley-dance013.gif
    ....මගේ 3000 වන පොස්ට් එක විදියට මම මේක පල කරනවා....
    smiley-dance013.gif



    <<< සිප ගැනීම පිළිබද කරුණු කිහිපයක් >>>

    000203F8-1.gif


    420220_337638719612051_268458809863376_987377_1002948798_n.jpg


    ★ ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

    ★ පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

    ★ 50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

    ★ සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

    ★ චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
    සිප ගැනීමට දක්ෂ නැත.

    ★ කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.

    ★ සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.

    ★ රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.

    ★ සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.

    ★ ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඉශ්‍රයලයෙන් වාර්තා වේ.

    ★ 16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.



    here.gif

    උපුටා ගැනීම ෆේස් බුකියෙනි

    000203F2-1.gif

    මේක හොද නං මටත් සලකල යන්න අමතක කරන්න එපා

    flowerhop.gif