<<< සිප ගැනීම පිළිබද කරුණු කිහිපයක් >>>
★ ප්‍රතිශතයක් ලෙස ජිවිත කාලයතුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.
★ පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.
★ 50% පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.
★ සිපගැනීම දත් දිරායාම අඩු කරනවා මොකද වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.
★ චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන්
සිප ගැනීමට දක්ෂ නැත.
★ කැලරි 26 ක ප්‍රමාණයක් ඔබ විනාඩියක සිපගනිමේදී පිච්චි යනවා.
★ සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි හදගැස්ම වැඩි වීමට.
★ රාත්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ඔබෙගේ මොලයේ විශේෂිත ස්නායු මගින් උදව් කරයි.
★ සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ.
★ ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව පැය 30යි විනාඩි 45ක් ඉශ්‍රයලයෙන් වාර්තා වේ.
★ 16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය ලැබියහැකි වරදක්.
උපුටා ගැනීම ෆේස් බුකියෙනි
මේක හොද නං මටත් සලකල යන්න අමතක කරන්න එපා


