Centigradzzz

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Centigradz Band එකෙන් උදය ශ්‍රී වික්‍රමසිංහ ඉවත් වෙන්න හේතුව මොකද්ද ?
    දන්නා කෙනෙක් ඉන්න වා නම් කියන්න ??
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දන්න විදිහට නම් බෑන්ඩ් එක ඇතුලේ ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඌ බැඳලනෙ බං..
    ඕනේ එකෙක්ට බැන්දම ගෑනිගේ ලොකු සීන් ඉවසගෙන ඉන්න වෙනවා...
    නැත්තන් ඉතින් රටේ ලෝකේ එවුන්ගේ පද අපිට ඉවසලා පුරුදු නෑනේ..:yes:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඌ බැඳලනෙ බං..
    ඕනේ එකෙක්ට බැන්දම ගෑනිගේ ලොකු සීන් ඉවසගෙන ඉන්න වෙනවා...
    නැත්තන් ඉතින් රටේ ලෝකේ එවුන්ගේ පද අපිට ඉවසලා පුරුදු නෑනේ..:yes:

    true enough :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගිය එක හොදය් ....එකෝස්ටි වැඩ වගයක් කරන් පැත්තකට වෙලා හිටියොත් ඇති...ඉලෙක්ට්‍රොනිකුත් ඕනා...ඒත් දැන් ඉතින් පදුරකට ගැහුවත් විසි වෙන්න ඉන්න එකේ ,...මම හිතන්නේ රහක් ඇති වැඩක් කරය්.යූ තනියම ...බලමු !