Centigradz Band එකෙන් උදය ශ්රී වික්රමසිංහ ඉවත් වෙන්න හේතුව මොකද්ද ?
දන්නා කෙනෙක් ඉන්න වා නම් කියන්න ??
දන්නා කෙනෙක් ඉන්න වා නම් කියන්න ??
දන්න විදිහට නම් බෑන්ඩ් එක ඇතුලේ ප්රශ්නයක්. පෞද්ගලික ප්රශ්නයක් නෙවෙයි...

ඌ බැඳලනෙ බං..
ඕනේ එකෙක්ට බැන්දම ගෑනිගේ ලොකු සීන් ඉවසගෙන ඉන්න වෙනවා...
නැත්තන් ඉතින් රටේ ලෝකේ එවුන්ගේ පද අපිට ඉවසලා පුරුදු නෑනේ..![]()
