Beautiful Colombo City

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං මේ තැන මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
    374258_10150415269293301_302440998300_8362796_775909031_n.jpg

    ඔය තියෙන්නෙ මචං OLD DUTCH HOSPITAL එක..තියෙන්නෙ කොළඹ TWIN TOWERS ඉස්සරහ...ඕක ඕලන්ද කාලේ හදපු රෝහලක් ...පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පාවිච්චි කරල තියෙනවා ආයුධ ගබඩාවක් විදියට ....පස්සේ 83 ජූලි කලබලෙන් පස්සේ ඕක සම්පුර්ණයෙන්ම කඩල දාල අලුතින් කොටුව පොලිසිය හදන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ....මේක දැකපු ලංකාවේ ප්‍රවීණ ARCHITECT කෙනෙක් වන ඈශ්ලි ඩි වොස්‌ මහතා සහ තවත් දෙන්නෙක් එකතු වෙලා මේක බේරාගෙන තියෙනව....පසුව එතුමා මේක පැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා වෙන විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිසංස්කරණය කරා.....

    අද මේක සුපිරි අවන්හල් සහ කඩසාප්පු සහිත SHOPPING MALL එකක්....හැබැයි ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්

    ඇත්තටම ගෝටාභය රාජපක්ෂ නාගරික සංවර්ධන ලේකම් උනාට පස්සේ දැන් කොළඹ හුගක් වැඩ පිළිවෙලට කරන්න උත්සාහ කරනවා...අපි ඒක අගය කරන්න ඕන...ආණ්ඩුවේ මටනම් ඒ මනුස්සය විතරයි දැනට විශ්වාස කෙනෙකුට ඉන්නෙ....
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හොඳයි...:yes::yes::yes:
    ලස්සනයි... :yes::yes::yes:
    ඒත් හිතන් ඉන්න සිංගප්පූරුව ගොඩ නගන්න තව කාලයක් යයි.....

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    We Do NOT want another Singapore Why try to make another Singapore?. This is sri lanka we do not want 100% concrete buildings all over eeeyak eeewww we want colombo to be green , attractive and beautiful
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    We Do NOT want another Singapore Why try to make another Singapore?. This is sri lanka we do not want 100% concrete buildings all over eeeyak eeewww we want colombo to be green , attractive and beautiful

    Are u from Singapore? or ever been there? Singapore has the most number of Urban parks to preserve greenery, hence called 'Park City'.
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    ඔය තියෙන්නෙ මචං OLD DUTCH HOSPITAL එක..තියෙන්නෙ කොළඹ TWIN TOWERS ඉස්සරහ...ඕක ඕලන්ද කාලේ හදපු රෝහලක් ...පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පාවිච්චි කරල තියෙනවා ආයුධ ගබඩාවක් විදියට ....පස්සේ 83 ජූලි කලබලෙන් පස්සේ ඕක සම්පුර්ණයෙන්ම කඩල දාල අලුතින් කොටුව පොලිසිය හදන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ....මේක දැකපු ලංකාවේ ප්‍රවීණ ARCHITECT කෙනෙක් වන ඈශ්ලි ඩි වොස්‌ මහතා සහ තවත් දෙන්නෙක් එකතු වෙලා මේක බේරාගෙන තියෙනව....පසුව එතුමා මේක පැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා වෙන විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිසංස්කරණය කරා.....

    අද මේක සුපිරි අවන්හල් සහ කඩසාප්පු සහිත SHOPPING MALL එකක්....හැබැයි ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්

    ඇත්තටම ගෝටාභය රාජපක්ෂ නාගරික සංවර්ධන ලේකම් උනාට පස්සේ දැන් කොළඹ හුගක් වැඩ පිළිවෙලට කරන්න උත්සාහ කරනවා...අපි ඒක අගය කරන්න ඕන...ආණ්ඩුවේ මටනම් ඒ මනුස්සය විතරයි දැනට විශ්වාස කෙනෙකුට ඉන්නෙ....

    බොහොම ස්තුතියි මචං විස්තරේට. ඇත්තටම ලස්සනට හදල තියෙනවා.