2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    17891_src.jpg

    මේ බල්ලා ගැන ත්‍රෙඩ් එකක් ගියා. බුදුන් ලඟත් එකෙක් හිටියලු. බුදුන් කියන්නේ ඔරියන් තාරකාවෙන් පැමිනි කෙනෙක්.ඒක නිසා අනිවාර්යෙන්ම මේ බල්ලා ඔරියන් තාරකාවෙන් පෘථිවියට ලැබුන කෙනෙක් වෙන්න ඕනී. අනිත් එක ඔරියන් තාරකාව සිංහ තාරකාවන්.මේ බල්ලත් සිංහයෙක් වගේ. රතු බල්ලෙක් කියලා හැදින්වෙන්නේ.රතු පාට ඔරියන් තාරකා පටියේ වර්ණයයි.එය සමානතාවය නියෝජනය කරන සර්ව සාධාරනය නියෝජනය කරයි.

    :lol::lol::lol::lol: bola oriyo me ballan wargayata kiyanne Tibetan mastiff kiyala...... me thiyenne oya pic eke inna balla gana wadi wisthara........ http://www.dogcentral.info/worlds-10-expensive-dog-breeds/ http://en.wikipedia.org/wiki/Tibetan_Mastiff

    anika sinha minissu ai ballo pawichi kale.... sinhayek wa heela karan pawichhi kalanan iwarane.... anika oya ballange kalu pata unuth innawa un awe mona planet ekenda dannne naa?

    kohomahari loke inna sinhayata samanana balla thama leonberger kiyanne...

    images
    :P:P:P:P

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,220
    113
    අලෝ gcj ලොක්ක. කෝමද ඉතින්? :P

    අහ් මචන් වොරියා...:D:love: එල එල..!!

    මමනම් බාගෙට ඉරුන ඩෙනිමයි, ටී ශර්ට් කෑලි දෙකයි සොපින් කවරෙක එහෙම දාගෙන රෙඩි එකේ ඉන්නෙ අන්තර්සක්කල ජොබ් එකට යන්න..:yes: බාට දෙකනම් ගල් ඇනෙන්නම ගෙවිලා. ඔරියා නොමිලේ පාත්තු දෙනවා කීවනෙ:eek:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :lol::lol::lol::lol::lol::lol:
    මට හිනා යනවා ඕයී.....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහ් මචන් වොරියා...:D:love: එල එල..!!

    මමනම් බාගෙට ඉරුන ඩෙනිමයි, ටී ශර්ට් කෑලි දෙකයි සොපින් කවරෙක එහෙම දාගෙන රෙඩි එකේ ඉන්නෙ අන්තර්සක්කල ජොබ් එකට යන්න..:yes: බාට දෙකනම් ගල් ඇනෙන්නම ගෙවිලා. ඔරියා නොමිලේ පාත්තු දෙනවා කීවනෙ:eek:
    :lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,220
    113
    :lol::lol::lol::lol::lol::lol:
    මට හිනා යනවා ඕයී.....

    ඈහ් උඹටනම් හිනා.. :eek:පාන් රාත්තලට 5ක් ඇඩ් කොලා ඊයෙ පෙරේදා..
    බස් එකේ කොන්දා පු* අරින්න එනවා මාරු කාසි ඉල්ලලා...:baffled:
    තව අපත අයිටම් කෝටියයි..

    හොඳ ජොබ් කට්ටක් හොයාගන්න ඔනි..:sorry:

    ඔරියා දෙන ජොබ් ටොප් ලු
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඈහ් උඹටනම් හිනා.. :eek:පාන් රාත්තලට 5ක් ඇඩ් කොලා ඊයෙ පෙරේදා..
    බස් එකේ කොන්දා පු* අරින්න එනවා මාරු කාසි ඉල්ලලා...:baffled:
    තව අපත අයිටම් කෝටියයි..

    හොඳ ජොබ් කට්ටක් හොයාගන්න ඔනි..:sorry:

    තැත්ත තමා බං.........,:(:(:(:frown::frown::growl::sorry:
    ඔරිය මාර්ගයෙන් උගෙ ඒලියන් friends ලාට කියලා මේ බඩුමිල,තෙල් මිල අඩු කරගන්න බැරි වෙයීද බං.....?:eek::eek::confused::confused
    ::rolleyes::rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,220
    113
    තැත්ත තමා බං.........,:(:(:(:frown::frown::growl::sorry:
    ඔරිය මාර්ගයෙන් උගෙ ඒලියන් friends ලාට කියලා මේ බඩුමිල,තෙල් මිල අඩු කරගන්න බැරි වෙයීද බං.....?:eek::eek::confused::confused
    ::rolleyes::rolleyes:

    නෑ මචන් ඔරියා ධනවාහී හු***ව පන්නලා, සමබර ක්‍රමයක් ඇති කරනවලු..
    මුදල් බාවිතයක් නෑලු:eek:

    අපි ගොඩලු:eek::eek:
     
    Status
    Not open for further replies.