![]()
මේ බල්ලා ගැන ත්රෙඩ් එකක් ගියා. බුදුන් ලඟත් එකෙක් හිටියලු. බුදුන් කියන්නේ ඔරියන් තාරකාවෙන් පැමිනි කෙනෙක්.ඒක නිසා අනිවාර්යෙන්ම මේ බල්ලා ඔරියන් තාරකාවෙන් පෘථිවියට ලැබුන කෙනෙක් වෙන්න ඕනී. අනිත් එක ඔරියන් තාරකාව සිංහ තාරකාවන්.මේ බල්ලත් සිංහයෙක් වගේ. රතු බල්ලෙක් කියලා හැදින්වෙන්නේ.රතු පාට ඔරියන් තාරකා පටියේ වර්ණයයි.එය සමානතාවය නියෝජනය කරන සර්ව සාධාරනය නියෝජනය කරයි.



bola oriyo me ballan wargayata kiyanne Tibetan mastiff kiyala...... me thiyenne oya pic eke inna balla gana wadi wisthara........ http://www.dogcentral.info/worlds-10-expensive-dog-breeds/ http://en.wikipedia.org/wiki/Tibetan_Mastiff



ඒලියන් බම්ප්.![]()

සුදු රෝස;12177571 said:මේ thread එක තාම bump වෙනවද?????![]()


2/26/2012![]()





wenna ona tika wei..~Titi~ අපිට මොකක් වෙයීද මෙයා......?![]()
baya wenna epa ..

අලෝ gcj ලොක්ක. කෝමද ඉතින්?![]()

එල එල..!!
බාට දෙකනම් ගල් ඇනෙන්නම ගෙවිලා. ඔරියා නොමිලේ පාත්තු දෙනවා කීවනෙ
අහ් මචන් වොරියා...එල එල..!!
මමනම් බාගෙට ඉරුන ඩෙනිමයි, ටී ශර්ට් කෑලි දෙකයි සොපින් කවරෙක එහෙම දාගෙන රෙඩි එකේ ඉන්නෙ අන්තර්සක්කල ජොබ් එකට යන්න..බාට දෙකනම් ගල් ඇනෙන්නම ගෙවිලා. ඔරියා නොමිලේ පාත්තු දෙනවා කීවනෙ
![]()






අහ් මචන් වොරියා...එල එල..!!
මමනම් බාගෙට ඉරුන ඩෙනිමයි, ටී ශර්ට් කෑලි දෙකයි සොපින් කවරෙක එහෙම දාගෙන රෙඩි එකේ ඉන්නෙ අන්තර්සක්කල ජොබ් එකට යන්න..බාට දෙකනම් ගල් ඇනෙන්නම ගෙවිලා. ඔරියා නොමිලේ පාත්තු දෙනවා කීවනෙ
![]()

මට හිනා යනවා ඕයී.....
පාන් රාත්තලට 5ක් ඇඩ් කොලා ඊයෙ පෙරේදා..

ඈහ් උඹටනම් හිනා..පාන් රාත්තලට 5ක් ඇඩ් කොලා ඊයෙ පෙරේදා..
බස් එකේ කොන්දා පු* අරින්න එනවා මාරු කාසි ඉල්ලලා...
තව අපත අයිටම් කෝටියයි..
හොඳ ජොබ් කට්ටක් හොයාගන්න ඔනි..![]()









:confused:

තැත්ත තමා බං.........,
ඔරිය මාර්ගයෙන් උගෙ ඒලියන් friends ලාට කියලා මේ බඩුමිල,තෙල් මිල අඩු කරගන්න බැරි වෙයීද බං.....?:confused:
![]()


