UGC INDIAN SCHOLARSHIP!!!

00gayan00

Well-known member
  • මචං මට Ministry of Higher Education එකෙන් දෙන Indian Scholarship එකක් සෙට් වෙලා තියෙනව. එලකිරි එකේ මෙහෙම සෙට් වෙලා ගිය අය ඉන්නවද? එහෙම නැත්තන් එහෙම ගිය අය ගැන දන්න අය ඉන්නවද? මොකද මට දැනගන්න දේවල් හුඟක් තියනව.:confused::confused:

    University 3ක් තෝරල යවන්න ඕනෙ. මේතන 500 ගානක් තියනව. තෝරගන්න බැරුව තමයි ඉන්නෙ...:rolleyes::baffled:
    මාව select වෙලා තියෙන්නෙනං IT Engineering B.Tech./B.E. කියල එකකට.:P :yes:

    හෙල්ප් එකක් දීපල්ලකෝ!!!;);):cool:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    machan mage yaluwekta Indian scholarship ekak set una miniha science faculty gihin iddi kokatath degree eka engineering nisa man giya dan okkoma iwara wela lankawata owa eth machan pora meha job ekak hoyaganna mara kattak kanawa dan oya lankawe engineers lage association eka membership eka ganna monadoo exam wagayak karanawa (me association ka gana mama wadiya danne neha ) ubata meha campus select welanam inna meha ekata giyoth hodai netham ithin oka kara ganin mokada kawruth apita adagahala degree denna neha ne. me mama udaharanayak kiwwe uba hoyala balala theeranayak ginin. man karala thiyenna Motilal Nehru NIT university ekan
     
    Last edited: