Tharinda67 අංකල්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේ ගයියෝ මැච් එක මොනා වෙයිද බන් ? නෙලයි ද අපේ උන්ට ? :oo:

    පිස්සු හැදෙයි සද බබලයි කිව්වලු
    ඔන්න බලපන් අපේ එවුන් මේ සීරියස් එකක් අනිවාරෙන් දිනනවා.:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    යකෝ තෝ අපිට ඔහොමද සලකන්නේ?

    තෝ අවලමේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන්න වැටිල හිටිය වෙලාවෙ ඉදල උඹ මේ වගේ කෙලින් හිටගෙන ඉන්න තත්වෙ වෙනකල් එලකිරි එකේ අපි වින්ද දුක ගැනවත් තෝ සැලකුවද?

    අපි මෙතන නිදි මරාගෙන, ඔෆිස් එකේ වැඩ බල්ලට දාලා, උඹ ගොඩ ගන්න මේ ත්‍රෙඩ් එකේ මැරුණ හැටි දන්නෙ අපි විතරයි..එහෙව් අපිට තෝ මෙහෙම කියන එක ගැන හරි දුකයි..

    කෝ ළිද? මට පෙන්නපන් පැනල මැරෙන්න..

    :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    යකෝ නිදිමරන්නේ මළ ගෙවල් වලටනේ ? තෝ බලාගෙන ඉන්න ඇති නේද කජ්ජ ගහනකන් ? මම තොට කිව්වද නිදිමරන්න කියල ? පැනපිය ආඬි ලිඳකට !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු හැදෙයි සද බබලයි කිව්වලු
    ඔන්න බලපන් අපේ එවුන් මේ සීරියස් එකක් අනිවාරෙන් දිනනවා.:yes:

    අනේ මන්ද .. නිකන් මොකද්ද මොකද්ද වගේ !!! :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වයසක අයට ලෙඩ හැදුනම අමාරු වෙනවානේ බන්...:P
    දැන් හොදයි ද
    ලෙඩ?:rolleyes:

    :cool::cool: ඔව් ඔව් දැන් තරි අංකල්ට සනීපයි..... මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා දැක්කොත් ආයෙත් අසනීප වෙයි.......!! :rofl::rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    යකෝ තෝ අපිට ඔහොමද සලකන්නේ?

    තෝ අවලමේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන්න වැටිල හිටිය වෙලාවෙ ඉදල උඹ මේ වගේ කෙලින් හිටගෙන ඉන්න තත්වෙ වෙනකල් එලකිරි එකේ අපි වින්ද දුක ගැනවත් තෝ සැලකුවද?

    අපි මෙතන නිදි මරාගෙන, ඔෆිස් එකේ වැඩ බල්ලට දාලා, උඹ ගොඩ ගන්න මේ ත්‍රෙඩ් එකේ මැරුණ හැටි දන්නෙ අපි විතරයි..එහෙව් අපිට තෝ මෙහෙම කියන එක ගැන හරි දුකයි..

    කෝ ළිද? මට පෙන්නපන් පැනල මැරෙන්න..

    ඔ‍ෆිස් එක ඉස්සරහා මාලු ටැන්කියක් තිබුනා නේද,අන්න ඒකටවත් පැනපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්..පින්සිද්ධ වෙනවා.. මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා අපි මේක බම්ප් නොකර ඉමු...

    :) ඔච්චර පුද්ගලිකව ඉල්ලීමක් කරලා නම් ඉතින් බම්ප් නොකර ඉමු.....!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :) ඔච්චර පුද්ගලිකව ඉල්ලීමක් කරලා නම් ඉතින් බම්ප් නොකර ඉමු.....!!
    කෝකටත් අපි හොරෙන් බලාගෙන ඉමු කවුද බම්ප් කරන්නෙ කියලා:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ නිදිමරන්නේ මළ ගෙවල් වලටනේ ? තෝ බලාගෙන ඉන්න ඇති නේද කජ්ජ ගහනකන් ? මම තොට කිව්වද නිදිමරන්න කියල ? පැනපිය ආඬි ලිඳකට !! :angry:

    මදැයි..ඕකට තමයි කියන්නෙ වදින්න ගිය දේවාලෙ හිසේ කඩන් වැටෙනවා කියලා.. අමාරුවෙන් මේකව ගොඩ ගත්තම මේක අපිට ලිදට ඇදල දාන්න ට්‍රයි එක..හෆෝයි..එක්කො දවස් 7 නයිට ගහන්න සෙට් වුනානම් එල කියල හිතෙනවා...

    ඔ‍ෆිස් එක ඉස්සරහා මාලු ටැන්කියක් තිබුනා නේද,අන්න ඒකටවත් පැනපන්.

    මාලු ටික පව් බන්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked: උඹලට එහෙම කිව්වද....?? මට කතා කරලා කිව්වේ, ආයේ මෙහෙම ත්‍රෙඩ් දැම්මොත්, මරනවා කියලා...... :growl::angry: තරි අංකල්ට මල පැනලා මේ ත්‍රෙඩ් එකට....... බලපන්, මූට ඉක්මනට හොද උනෙත් මේ ත්‍රෙඩ් එක නිසා....... එහෙම උදව්වක් කරපු අපිටනේ මෙහෙම සද්දේ දාන්නේ........!! :(:(

    Mama katha karapu welaweth Adaren katha kale ban.......Ithin ekai Thread eka BUMP kale......." TIyena Adareta ban"
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තොටත් වැඩ නැද්ද උලමෝ මේකටම රිංගන්නේ ? :angry: නිකන් ඉන්නවනම් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරහන් කනෙක්ෂන් එකේ !! :rofl: