Tharinda67 අංකල්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔ‍ෆිස් එක ඉස්සරහා මාලු ටැන්කියක් තිබුනා නේද,අන්න ඒකටවත් පැනපන්.

    මාළු දන්නවා කුමාරයා කව්ද කියල ... මුව දැක්කම උන් ගල් අස්සේ හැංගෙනවා :baffled::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    යකෝ නිදිමරන්නේ මළ ගෙවල් වලටනේ ? තෝ බලාගෙන ඉන්න ඇති නේද කජ්ජ ගහනකන් ? මම තොට කිව්වද නිදිමරන්න කියල ? පැනපිය ආඬි ලිඳකට !! :angry:


    Mama nam 7Days aniwa Nyt eka gahanawa mai
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොටත් වැඩ නැද්ද උලමෝ මේකටම රිංගන්නේ ? :angry: නිකන් ඉන්නවනම් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරහන් කනෙක්ෂන් එකේ !! :rofl:

    Balapan thiyena Adare tharama,

    A yako tho hithuwada mama Dialog eke CO kiyala....Ammapa ithin tho magen ahaganna thama yanne......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාළු දන්නවා කුමාරයා කව්ද කියල ... මුව දැක්කම උන් ගල් අස්සේ හැංගෙනවා :baffled::rofl:

    Originally Posted by tharinda76
    අනේ මන්ද .. නිකන් මොකද්ද මොකද්ද වගේ !!! :nerd:

    :P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ නිදිමරන්නේ මළ ගෙවල් වලටනේ ? තෝ බලාගෙන ඉන්න ඇති නේද කජ්ජ ගහනකන් ? මම තොට කිව්වද නිදිමරන්න කියල ? පැනපිය ආඬි ලිඳකට !! :angry:

    :oo::oo: තරි අංකල්.... කෝකටත් අක්කව කාට හරි බාර දීපන්..... මොකද ඔය මල් කුමාරයා එන්නේ හොදකට වෙන්න බෑ....... :no::no: